අනේ මම දන්නේ නෑ ඕවා මමත් මේකට එන යන කෙනෙක් විතරයි නෙඅ. සරාගෙන් අහන්නඅහල යන්නෙ මොකට ද? දැන් අනිත් ත්‍රේඩ් එක දාන දවස කවද ද?
අද අඬනව හිමියනි යශෝදරා
මේ ප්‍රේම රැජිනී රාජ විමානේ
තනිකර දාල අහෝ ගියා
අද අඬනව හිමියනි යශෝදරා
කිවු ප්‍රේම රසකථා සහිවේවී
හද දැවී දැවී අලුවී යාවී
නැත ප්‍රේම ස්වාමී වැරදි මගේ
අද යන්න ගියෙත් මා තනිකරලා
අද හඬනව හිමියනි යශෝදරා
ගායනය :- රුක්මනී දේවි
අනේ මම දන්නේ නෑ ඕවා මමත් මේකට එන යන කෙනෙක් විතරයි නෙඅ. සරාගෙන් අහන්න

මාත් එන යන කෙනෙක් විතරයිනෙඕකට බයවෙලා කොහොමද පරම්පරාව ගෙනියන්නේ. අමු බොරු
"අහවල් එක"ට තමයි බයවෙනව කියන්නෙ
අම්මටසිරි හිත කීරි ගැහුණා... රුක්මණී අක්කගෙ සින්දුවක්...

ඒ කාලෙ සිංදුවක්නෙ ලස්සනඅසහන ගෙන් අහන්න එයානේ දානවා කිවේමාත් එන යන කෙනෙක් විතරයිනෙ
රුක්මනී දේවිට අක්ක කියන්න මර්වින්ටත් සීයක්වත් වෙන්න එපැයි
අම්මටසිරි හිත කීරි ගැහුණා... රුක්මණී අක්කගෙ සින්දුවක්...
රුක්මනී දේවිට අක්ක කියන්න මර්වින්ටත් සීයක්වත් වෙන්න එපැයි![]()
රුක්මනී දේවිට අක්ක කියන්න මර්වින්ටත් සීයක්වත් වෙන්න එපැයි![]()
හෙන නාකි ආත කෙනෙක් නෙ
පුතා දන්නෙ නෑ අපි ඕව ඇහුවෙ ගැරැං පෝං එකෙන්...
තැටියෙ භූමිතෙල් එහෙම ගාල.... ඇච්. ඇම්. වී. තැටියෙ...
හෙන නාකි ආත කෙනෙක් නෙ![]()
අද අඬනව හිමියනි යශෝදරා
මේ ප්‍රේම රැජිනී රාජ විමානේ
තනිකර දාල අහෝ ගියා
අද අඬනව හිමියනි යශෝදරා
කිවු ප්‍රේම රසකථා සහිවේවී
හද දැවී දැවී අලුවී යාවී
නැත ප්‍රේම ස්වාමී වැරදි මගේ
අද යන්න ගියෙත් මා තනිකරලා
අද හඬනව හිමියනි යශෝදරා
ගායනය :- රුක්මනී දේවි