~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අනිව අනිව. මර්වින් මහත්තයට හොඳ අත්දැකීම් තියෙනව වගේ :D

    යේස්... යේස්... කෙල්ලො විතරක් නෙවෙයි. බැඳපු ගෑණුත් කැමති එහෙම තමයි...
    ඒක තමයි කොලුකම කියන්නෙ... නැද්ද මං අහන්නෙ...?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් කිව්වා ගන්ගගෙන ඉන්න එපා කියලා
    මන් IKL ට ශේප් එකේ කියන්නම් ;)

    ඔයානෙ හංගගෙන ඉන්නෙ. ඔන්න ඔහෙ කියල දාන්න :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක මල්බබා ට භාරදෙමු
    මල්බබාගේ fb එකේ ඉන්න කෙල්ලන්නේ :P

    එහෙනම් ‍ඔන්න ලියන්නෙ නෑ. නැත්තම් මං ලියනව පද හතරක් එයා වෙනුවෙනුත් ලියන්නට නොහැකි වුණත් :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    යේස්... යේස්... කෙල්ලො විතරක් නෙවෙයි. බැඳපු ගෑණුත් කැමති එහෙම තමයි...
    ඒක තමයි කොලුකම කියන්නෙ... නැද්ද මං අහන්නෙ...?

    :yes::yes: ඇත්ත ඇත්ත. බැඳපු අයත් ඉතින් කොල්ලන්ට සෙට් වෙන්නෙ ඒක වෙන්න ඕන.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    :yes::yes: ඇත්ත ඇත්ත. බැඳපු අයත් ඉතින් කොල්ලන්ට සෙට් වෙන්නෙ ඒක වෙන්න ඕන.

    යේස්... ගෑණු කැමතියි මුරණ්ඩු වෙන්න, ඒක පාලනය කරනවට ඊට වඩා කැමතියි. ඒකයි හේතුව. පුරුෂාධිපත්‍යයට යට වෙන්න ගෑණු ආසයි. බැදපු ගෑණු අය
    අවිවාහක වයසින් බාල කොල්ලන්ට සෙට් වෙන්නෙ වෙන දෙයක් සමහර ගෑණු කැමතියි පුරුෂයා අභිබවා යන්න... සහ සැමියාගෙන නොලැබෙන තෘප්තිය තමාවිසින්ම කෙසේ හෝ ලබාගන්න තියන තද හැඟීම. ඒ කියන්නෙ ලිංගික ක්‍රියාවේදී
    වැතිර ඉන්නවට වඩා ක්‍රියාකාරී වීමේ ආශාව,
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    යේස්... ගෑණු කැමතියි මුරණ්ඩු වෙන්න, ඒක පාලනය කරනවට ඊට වඩා කැමතියි. ඒකයි හේතුව. පුරුෂාධිපත්‍යයට යට වෙන්න ගෑණු ආසයි. බැදපු ගෑණු අය
    අවිවාහක වයසින් බාල කොල්ලන්ට සෙට් වෙන්නෙ වෙන දෙයක් සමහර ගෑණු කැමතියි පුරුෂයා අභිබවා යන්න... සහ සැමියාගෙන නොලැබෙන තෘප්තිය තමාවිසින්ම කෙසේ හෝ ලබාගන්න තියන තද හැඟීම. ඒ කියන්නෙ ලිංගික ක්‍රියාවේදී
    වැතිර ඉන්නවට වඩා ක්‍රියාකාරී වීමේ ආශාව,

    මර්වින් මහත දන්න දේවල්. අපිනම් ඕව නොදනී. ලෝකයේ ඉතින් විවිධ අය ජීවත් වෙනවනෙ. එකිනකාගෙ හැඟීම් දැනීම් විවිධයිනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ ගෑනු ගැනයි මිනිස්සු ගැනයි කසාද ගැනයි :baffled: අනේ මට තේරෙන්නේ නෑ මම යනව යන්න :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් ‍ඔන්න ලියන්නෙ නෑ. නැත්තම් මං ලියනව පද හතරක් එයා වෙනුවෙනුත් ලියන්නට නොහැකි වුණත් :rofl:

    නැ නැ ඔයත් ලියන්න :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ ගෑනු ගැනයි මිනිස්සු ගැනයි කසාද ගැනයි :baffled: අනේ මට තේරෙන්නේ නෑ මම යනව යන්න :no:

    යන්න එපා ඉන්න නගේ :rofl::rofl:

    කොහෙ ද ගිහින් හිටියෙ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ ගෑනු ගැනයි මිනිස්සු ගැනයි කසාද ගැනයි :baffled: අනේ මට තේරෙන්නේ නෑ මම යනව යන්න :no:

    හාමිනේගේ වැඩ ඉවරද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ නැ ඔයත් ලියන්න :D

    සිහිල් සුළං ගත දැවටී දඟකරනා වී කරලේ
    පාටින් හැඩ වැඩ දැමුව ද සුදු නංගියෙ නුඹෙ වරලේ
    නගරෙ ගැටවු කියන කථා ඇසුනම නොමවන් පරලේ
    රෙද්ද හැට්ට ඇන්ඳෙ නැතොත් උන්හටනම් ගම පෙරලේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් කඩේ ගිහින් උයල පිහල හාමිනේව නාවල මසාජ් කරලා බත් කව්වල නිදි කරවල ආවේ :P

    :shocked::shocked::shocked::shocked: මා මේ දකින්නේ ස්වපනයක් ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලීක් කියල වචනයක් තියෙනව දැක්ක. දැන් ඉතින් නිකී කොලුව ඒක අස්සෙ ඇති :rofl::rofl: