~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රෝසී මගෙ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි
    ඔබ වෙයි මා රෝසී
    කුසුම් ලොවේ රැජින ඔබ තමයි
    ඔයාව රජ මැදුරට කැන්ඳාගෙන යන්නම්
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමල සිඹින්නම්
    සිප සිප සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුන් රුන් රුන්

    xසී මගෙ xසී
    xස මලේ ඔයා ලස්සනයි
    ඔබ වෙයි මා xසී
    කුසුම් ලොවේ රැජින ඔබ තමයි
    ඔයාව රජ මැදුරට කැන්ඳාගෙන යන්නම්
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමල සිඹින්නම්
    සිප සිප සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුන් රුන් රුන්
     
    ඉන්දියන් කියපු ගමන් කෙල්ලොන් කියල කියයි. ඒකයි චයින විතරක් කිවුවෙ :rofl:


    :angry::angry::angry:

    බොලා මාං මොකෙක් කියලා හිතුවද
    චයිනා ඒවා ඊට වඩා ප්‍රෆෝම්ඩ් කරණවා කියලා මේකේම තිබ්බා ................
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කෙල්ලො මැවුවෙ මිනිස්සුන්ගෙ එක ඇටයකින්
    දන්නෙ නෑනේ නෑනේ

    එතකොට මිනිස්සුන්ට කලින් ඇට කීයක් තිබිලා තියෙනවද? හෙන කන්ෆියුස් අප්පා..:confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    xසී මගෙ xසී
    xස මලේ ඔයා ලස්සනයි
    ඔබ වෙයි මා xසී
    කුසුම් ලොවේ රැජින ඔබ තමයි
    ඔයාව රජ මැදුරට කැන්ඳාගෙන යන්නම්
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමල සිඹින්නම්
    සිප සිප සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුන් රුන් රුන්

    කවුද ඒ කෙල්ල? :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :angry::angry::angry:

    බොලා මාං මොකෙක් කියලා හිතුවද
    චයිනා ඒවා ඊට වඩා ප්‍රෆෝම්ඩ් කරණවා කියලා මේකේම තිබ්බා ................

    ඔයා කැමති උස කෙල්ලන්ටනෙ. ඒක නිසා නෝ චාන්ස් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කෙල්ලො මැවුවෙ මිනිස්සුන්ගෙ එක ඇටයකින්
    දන්නෙ නෑනේ නෑනේ

    අවුලක් නෑ දැන් කෙල්ලො මැවෙන්නෙ නැහැනෙ :P