~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කියල හරියන්නෙ නෑ. නිකන් හිතෙන දෙයක් ලියන්න. අනිත් අය මොනව ද කියන්නෙ කියන එක ඔයාට වැඩක් නෑ. ඔයාගෙ හිතට දැනුනනම් ඒ වචන පේලිය ඒ ඇති. මොක ද ලෝකෙ කොහෙවත් හැම කෙනා ම සනසන්න බෑ.

    :dull::dull::dull:
    ඕවා කල්පනා කරලා තවත් ඔලුව අවුල් වෙනවා
    ලැබෙන්නේ නැති දේවල් :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    3901675.gif

    මෙන්න මෙයාගෙත් මූණ රතුවෙලා :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මිනිස්සු ඒ අශ්වයින් ව ප්‍රතික්ෂේප කරනවනම් ඉතින් වෙන අය දාන්න වෙනවනෙ එයාලට. එහෙම කරන්නෙ නැති එකයි අවුල.

    එහෙම කරන්න පුලුවන් ඕපපාතික අපේක්ෂකයො ඉන්නවනම්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:
    ඕවා කල්පනා කරලා තවත් ඔලුව අවුල් වෙනවා
    ලැබෙන්නේ නැති දේවල් :dull:

    ලැබෙනව ද නැද්ද අදාල නැහැනෙ. ලැබිල තියෙන දේවලුත් නැතිවෙන ලෝකෙක ඒව අපිට තීරණයක කරන්න පුළුවන් ‍ඒව නෙමෙයි. ඔයා කරන්න ඕන ඔයාගෙ හිතට අනුව දේ කරන එක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙන්න මෙයාගෙත් මූණ රතුවෙලා :rofl:

    උබ මොකෝ ඇබරෙන්නේ?

    නැහැ ඉතිං... නංගි ඉන්නවද... නාලද... කාලද කියල අහද්දි... පොඩ්ඩක් කිචිකැවෙන්නෙ නැද්ද...? ලැජ්ජ බයට හැදුනු අයට...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම කරන්න පුලුවන් ඕපපාතික අපේක්ෂකයො ඉන්නවනම්.

    නැහැ මිනිසුන් ඡන්දෙන් හෝ ඊට පසුව එයාලව ප්‍රතික්ෂේප කරනවනම්. ඒ බව පෙන්වනවනම් ඔච්චර අවුලක් වෙන්නෙ නෑ. දැන් බලන්න ඕන කුඩුකාරයෙක් දැම්මත් වැඩි ම මනාපවලින් දිනල. ඉතින් කොහොම ද කියන්නෙ එහෙම දෙයක්?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නැහැ ඉතිං... නංගි ඉන්නවද... නාලද... කාලද කියල අහද්දි... පොඩ්ඩක් කිචිකැවෙන්නෙ නැද්ද...? ලැජ්ජ බයට හැදුනු අයට...

    ඔයා හිත හිතා දාපුවට අපිට කරන්න දෙයක් නෑ. අනිත් ඒවටනම් එහෙම ලැජ්ජාවක් එන්නෙ නැහැනෙ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැහැ මිනිසුන් ඡන්දෙන් හෝ ඊට පසුව එයාලව ප්‍රතික්ෂේප කරනවනම්. ඒ බව පෙන්වනවනම් ඔච්චර අවුලක් වෙන්නෙ නෑ. දැන් බලන්න ඕන කුඩුකාරයෙක් දැම්මත් වැඩි ම මනාපවලින් දිනල. ඉතින් කොහොම ද කියන්නෙ එහෙම දෙයක්?

    පිස්සුද පතික්ෂේප කලොත් එහෙම වෙන්නෙ නෑ එතකොට කියන්නෙ අපේ අඩු පාඩු වැරදි අපිට පේනව දැන් ඒව හදාගෙන අපිම ඉදිරියට යනව කියනව මිසක් බලය අතාරින්නෙ නෑ. ඒකයි මම කියන්නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    yep yep.. :D:D

    ඔය ඔක්කොම විස්තර කියන්න එපා මචං... මුන් හංසයො වගේ හිටියට කුකුළ්ලු... නිකන් නෙවෙයි කණ්ණාඩි දාන කුකුළ්ලුත් ඉන්නව...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පිස්සුද පතික්ෂේප කලොත් එහෙම වෙන්නෙ නෑ එතකොට කියන්නෙ අපේ අඩු පාඩු වැරදි අපිට පේනව දැන් ඒව හදාගෙන අපිම ඉදිරියට යනව කියනව මිසක් බලය අතාරින්නෙ නෑ. ඒකයි මම කියන්නෙ.

    එහෙම ප්‍රතික්ෂේපවීමක් නෙමෙයි මං කියන්නෙ. ඒ ඉතින් අර පක්ෂය මේ පක්ෂය කියල මාරු කරන එකනෙ. ඒක වැඩක් නෑ. මං කියන්නෙ හැම පක්ෂයක් ම ප්‍රතික්ෂේප කරන එක.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    ඔය ඔක්කොම විස්තර කියන්න එපා මචං... මුන් හංසයො වගේ හිටියට කුකුළ්ලු... නිකන් නෙවෙයි කණ්ණාඩි දාන කුකුළ්ලුත් ඉන්නව...

    :yes::yes::yes::rofl: mewath wistharada mcnnnnnn..................