එහෙම කියල හරියන්නෙ නෑ. නිකන් හිතෙන දෙයක් ලියන්න. අනිත් අය මොනව ද කියන්නෙ කියන එක ඔයාට වැඩක් නෑ. ඔයාගෙ හිතට දැනුනනම් ඒ වචන පේලිය ඒ ඇති. මොක ද ලෝකෙ කොහෙවත් හැම කෙනා ම සනසන්න බෑ.




මිනිස්සු ඒ අශ්වයින් ව ප්රතික්ෂේප කරනවනම් ඉතින් වෙන අය දාන්න වෙනවනෙ එයාලට. එහෙම කරන්නෙ නැති එකයි අවුල.
ඕවා කල්පනා කරලා තවත් ඔලුව අවුල් වෙනවා
ලැබෙන්නේ නැති දේවල්![]()
මෙන්න මෙයාගෙත් මූණ රතුවෙලා![]()
උබ මොකෝ ඇබරෙන්නේ?
අද නංගි ගෙදරද?
මාලිංග පූසා අහන්න කිව්වේ


ow ow dan tikakata kalin ekkan awe..... cls gohin

එහෙම කරන්න පුලුවන් ඕපපාතික අපේක්ෂකයො ඉන්නවනම්.
නැහැ ඉතිං... නංගි ඉන්නවද... නාලද... කාලද කියල අහද්දි... පොඩ්ඩක් කිචිකැවෙන්නෙ නැද්ද...? ලැජ්ජ බයට හැදුනු අයට...

ow ow dan tikakata kalin ekkan awe..... cls gohin
![]()
නැහැ මිනිසුන් ඡන්දෙන් හෝ ඊට පසුව එයාලව ප්රතික්ෂේප කරනවනම්. ඒ බව පෙන්වනවනම් ඔච්චර අවුලක් වෙන්නෙ නෑ. දැන් බලන්න ඕන කුඩුකාරයෙක් දැම්මත් වැඩි ම මනාපවලින් දිනල. ඉතින් කොහොම ද කියන්නෙ එහෙම දෙයක්?
yep yep..![]()
ඔයා ද නංගිව එක්කගෙන එන්නෙ? අයිය නංගිගෙ ආරක්ෂකය වගේ
පිස්සුද පතික්ෂේප කලොත් එහෙම වෙන්නෙ නෑ එතකොට කියන්නෙ අපේ අඩු පාඩු වැරදි අපිට පේනව දැන් ඒව හදාගෙන අපිම ඉදිරියට යනව කියනව මිසක් බලය අතාරින්නෙ නෑ. ඒකයි මම කියන්නෙ.
ඔය ඔක්කොම විස්තර කියන්න එපා මචං... මුන් හංසයො වගේ හිටියට කුකුළ්ලු... නිකන් නෙවෙයි කණ්ණාඩි දාන කුකුළ්ලුත් ඉන්නව...



mewath wistharada mcnnnnnn..................