~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

නීතියෙන් බරපතල වරදකාරී වූ පුද්ගලයෙක් සමාජය වීරයෙක් ලෙස සලකන කොට නීතියට එයින් අපහාසයක් වෙන්නේ නැද්ද?


මේ තන්ත වාදී රටක්........ ඔ.ව්.........
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ඕන එයාව අමතක කරන්න

    අලුත් කෙනෙක් ආවහම එයාව ඉබේ ම අමතක වෙයි. අමතක නොවුණත් යටපත් වෙයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes: එහෙම තමයි. හැබැයි ඉතින් දවස් කිහිපයක් විතරයි. යන්නෙ ම නෑ කියල තේරුනා ම ඉතින් ඒ ගැන බැණ්නෙ, ගැහැවුවෙ නෑ. පාසල් ගියානම් මං අද මෙතන නෑ. එහෙනම් වෙන මොනා වෙලා ද දන්නෙ නෑ :rofl:
    hm ehema una nam parliament eke idiwida danneth nehe:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය දුමින්ද සිල්වාව වීරයෙක් වගේ කට්ටිය කතා කරන්නේ... :lol:

    ඒක ඇවිල්ලා දේශපාලන කාරණයක්නේ
    "හිතුමතේ ජිවිතේ" ගැන හිතලා බැලුවොත්
     
    වෙනවා... නීතියේ ස්වාධිපත්තියක් නෑ.... ඒ වුනාට අමතක කරන්න එපා... එක නඩු තීන්දුවක් නිසා රටේ අගවිනිසුරුවත් අයින් කරපු රටක් මේක...


    කැනඩාව කියන්නෙ වැද්දො ඉන්න රටක් ඔව් :lol::lol::lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දඬුවම් විඳලනම් එහෙම අපහසයක් වෙන්නෙ නැහැනෙ. මොක ද එයා නියමිත දඬුවම විඳලනෙ ඇවිත් තියෙන්නෙ. එහෙම නැතුව දැන් ඔය දේශපාලුවොනම් හිරේ යන්නෙත් වීරයො වගේනෙ.

    උන් වීරයෝ වගේ හිරේ ගියාට මිනිස්සුන් උන්ට වීරයෝ වගේ සලකන්නේ නෑනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කැනඩාව කියන්නෙ වැද්දො ඉන්න රටක් ඔව් :lol::lol::lol::lol::lol:

    කැනඩාවෙ වෙස්මිනිස්ටස් ද තියෙන්නෙ. මතකත් නැහැ. නැත්තම් එහෙ ඉන්දියාවෙ වගේ ක්‍රමයක් ද? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන් වීරයෝ වගේ හිරේ ගියාට මිනිස්සුන් උන්ට වීරයෝ වගේ සලකන්නේ නෑනේ

    පස්සෙන් යන, කඩේ යන අය සලකන්නෙ :rofl: ජොලියට ඡන්දයට ඉල්ලල මනාප වැඩි ම එකා කරල එවන්නෙ. එතකොට කොහොම ද?