me dawas wala kellagen agamethi ahala kellata epa wela athi
අහ ඒක ද දැන් ත්රේන්ඩ් එක?
me dawas wala kellagen agamethi ahala kellata epa wela athi
නීතියෙන් බරපතල වරදකාරී වූ පුද්ගලයෙක් සමාජය වීරයෙක් ලෙස සලකන කොට නීතියට එයින් අපහාසයක් වෙන්නේ නැද්ද?
එහෙනම් අර දැරිවිගෙ පොටෝ එකක් කාට හරි කියල අන්ඳමු.
මට ඕන එයාව අමතක කරන්න
hm ehema una nam parliament eke idiwida danneth nehe
එහෙම තමයි. හැබැයි ඉතින් දවස් කිහිපයක් විතරයි. යන්නෙ ම නෑ කියල තේරුනා ම ඉතින් ඒ ගැන බැණ්නෙ, ගැහැවුවෙ නෑ. පාසල් ගියානම් මං අද මෙතන නෑ. එහෙනම් වෙන මොනා වෙලා ද දන්නෙ නෑ
![]()

ඔය දුමින්ද සිල්වාව වීරයෙක් වගේ කට්ටිය කතා කරන්නේ...![]()
hm ehema una nam parliament eke idiwida danneth nehe![]()


වෙනවා... නීතියේ ස්වාධිපත්තියක් නෑ.... ඒ වුනාට අමතක කරන්න එපා... එක නඩු තීන්දුවක් නිසා රටේ අගවිනිසුරුවත් අයින් කරපු රටක් මේක...





දඬුවම් විඳලනම් එහෙම අපහසයක් වෙන්නෙ නැහැනෙ. මොක ද එයා නියමිත දඬුවම විඳලනෙ ඇවිත් තියෙන්නෙ. එහෙම නැතුව දැන් ඔය දේශපාලුවොනම් හිරේ යන්නෙත් වීරයො වගේනෙ.
කැනඩාව කියන්නෙ වැද්දො ඉන්න රටක් ඔව්

උන් වීරයෝ වගේ හිරේ ගියාට මිනිස්සුන් උන්ට වීරයෝ වගේ සලකන්නේ නෑනේ
ජොලියට ඡන්දයට ඉල්ලල මනාප වැඩි ම එකා කරල එවන්නෙ. එතකොට කොහොම ද?