ඔව්... ඔව්... ඒව ගානට මේන්ටේන් වෙනව... එන්නෙ කවුද... පැන්නෙ කවුද.. ඔක්කොම...
මේ... සේදිරිස් සීයා දැක්කෙම නෑ කාලෙකින්...
තෙල් අඩු කරපු ත්‍රේඩ් එකට හා තව ත්‍රේඩ් එකකට පෝස්ට් එකක් දාල අතුරුදහන් වෙලා තිබුණ
ඔව්... ඔව්... ඒව ගානට මේන්ටේන් වෙනව... එන්නෙ කවුද... පැන්නෙ කවුද.. ඔක්කොම...
මේ... සේදිරිස් සීයා දැක්කෙම නෑ කාලෙකින්...
එළ එළ එහෙනම් 5 වෙනිද නේද?
ඔව්... ඔව්... ඒව ගානට මේන්ටේන් වෙනව... එන්නෙ කවුද... පැන්නෙ කවුද.. ඔක්කොම...
මේ... සේදිරිස් සීයා දැක්කෙම නෑ කාලෙකින්...
අද මල් බබා දැක්කෙ නෑ. ඩොඩෝනම් කවි කියනවසඳමෝල් බිසී වගේ.
සහේලි (නම හරිද මන්ද කිවුව) දැරිවි බලනව ඇති අර අයියනම්![]()

kiyanne kawda ??? .........
ඔව්... ඔව්... ඒව ගානට මේන්ටේන් වෙනව... එන්නෙ කවුද... පැන්නෙ කවුද.. ඔක්කොම...
මේ... සේදිරිස් සීයා දැක්කෙම නෑ කාලෙකින්...

5 ද 10 ද කොහෙද... ඩේ ටයිම් ඉවරයි... නයිට් ටයිම් තියනව....
බිස්නස් සම්බන්ධ වැඩක් තමයි කරන්න වුණේ.![]()
තව ටිකකින් එයි. ඒ දැරිවි පෙන්නුවනම් මූණ එළිය කරගෙන එයි. නැත්තම් ඉතින් ඩල් මූණක් අරගෙන එයි.