~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහේලි kaw da? :confused:

    Originally Posted by Malinga View Post
    සහේලි හිටිය ද?

    ඔය නිකී පොඩි එකා ත්‍රේඩ් එකකුත් දැම්ම මොකක් හරි හැඩකාරිය ද මොකක් ද කියල. එයා ද කොහෙ ද.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනම් දන්නෙ නෑ. මං එයාට කුකුළ කියල කීප පාරක් කථා කරල තියෙනව ත්‍රේඩ් එකේනම්. එයා කුකුළෙක් වගේ නිසා. කුරුල්ලෙක් වුණාට වැඩිය නෑදෑකම් පාන්නෙ කුකුළට. මොක ද ඉගිල්ලෙන්න බැහැනෙ කුකුළ වගේ ම වැඩිය දුර.
    සරා මොකද්ද එකක් කිවේ ඩොඩෝ කුකුලෙක් ය කියල :baffled:
     
    අසහනේ දාන්න ඉන්නේ
    කටුස්සාව දැනුවත් කරන්න

    උබට තියා මටවත් මටත් ටැග් එකක් නැතිවෙයි


    ඔයා දැම්මා නම් ටැග් 5 ක් ගන්න තිබ්බා මට දෙකයි ඔයාට එකයි තව කාට හරි එක එක:D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අසහනේ දාන්න ඉන්නේ
    කටුස්සාව දැනුවත් කරන්න

    උබට තියා මටවත් මටත් ටැග් එකක් නැතිවෙයි
    අනේ මේ මාව ගාවගන්න එපා ඕවට ඔය දාන කෙනෙක් දාන්න :yes:

    දැන් අපි මහලු වයසේ ඉන්නේ තරුණ දුවල පුතාල ඕව කරගෙන යන්න ඔන්න අපි නෑ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මාත් ඒක තමා කිවුවෙ ...
    ඔයාගෙ හිතේ තියන ඒවා තමයි ..........

    මගෙ හිතේ මේ වෙලාවෙ තියෙන්නෙ පෝස්ට් විතරයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරා මොකද්ද එකක් කිවේ ඩොඩෝ කුකුලෙක් ය කියල :baffled:

    අර කවි ත්‍රේඩ් එකේ එහෙම එකක් දාල තිබුණ. ඒක වෙන්න ඇති එහෙනම්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ මේ මාව ගාවගන්න එපා ඕවට ඔය දාන කෙනෙක් දාන්න :yes:

    දැන් අපි මහලු වයසේ ඉන්නේ තරුණ දුවල පුතාල ඕව කරගෙන යන්න ඔන්න අපි නෑ :P


    බැන්ඳ විතරයි මහලු වෙලා..... ඒ මොකො....ඒ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හුටා ඒක තමා අද මයික්‍රොසොෆ්ට් ඒජ් එකෙං ගියාම එයාගෙ ආටිකල් එකක් ආවෙ


    බුශ් ෞපාසක මහතාට නිවන් සුව.....!