~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඈ එකපාරක් සිදුරු උනා කීවෙ
    දැං නිකැලැල් නෑ
    කැලැල්


    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ටිකක් ගාපන් ඔය කැලැල් මැකෙනව සුටුස් ගාල....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මටසිරි............කොහොමද කුක්ස් ?
    හෙන කාලෙකින් දැක්කේ ?:yes:


    හතර ගාතෙන් වැටිල ඉන්නෙ , එක්සෑම් එක්සෑම් එක්සෑම්

    tired-dog.jpg

     
    • Like
    Reactions: Dodo Mahaththaya
    දෙරණ අලුත් පාර්ලිමේන්තුව - නොවැම්බර් 28.


    මෙවන් පිස්සන් ශෙයා කරණ වීඩියෝ නරඹා ඔබේ වටිනා ඩේටා විනාස නොකර ගන්නා ලෙස ඔබේ හයක් හතරක් නොතේරෙණ දරුවාට කියා දෙන්න..........:angry::angry:

    මෙය ගොංකිරි සමාජ සත් කාරයක්:D:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාත් බැලුව මේක ඔක්කොම :yes: ඩොඩෝ පල්ලෙවත්තට දෙන්නද යන්නෙ :P

    :yes::yes::yes:
    පල්ලෙවත්ත ජනාධිපති පදවියට සුදුසුයි. ඒත් නාගානන්ද කොඩිතුවක්කු ඊට වඩා සුදුසුයි කියල හිතෙනවා.
    පල්ලෙවත්ත හොඳයි මුදල් ඇමති වගේ තනතුරකට.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මෙවන් පිස්සන් ශෙයා කරණ වීඩියෝ නරඹා ඔබේ වටිනා ඩේටා විනාස නොකර ගන්නා ලෙස ඔබේ හයක් හතරක් නොතේරෙණ දරුවාට කියා දෙන්න..........:angry::angry:

    මෙය ගොංකිරි සමාජ සත් කාරයක්:D:D

    ඇයි මොකක්ද අවුල ? :confused::confused::confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    පල්ලෙවත්ත ජනාධිපති පදවියට සුදුසුයි. ඒත් නාගානන්ද කොඩිතුවක්කු ඊට වඩා සුදුසුයි කියල හිතෙනවා.
    පල්ලෙවත්ත හොඳයි මුදල් ඇමති වගේ තනතුරකට.
    දෙන්නගෙන් නාගානන්ද හොඳයි කියල තමා මටත් හිතෙන්නේ. මනුස්සය ව්‍යවස්ථාවේ ඉඳන් සිස්ටම් එකම හදන්න යන්නෙ. ප්‍රයෝගිකව කරන්න බෑ හැබැයි ඕවා මේ ලංකාවේ ඒකයි අවුල.