ඈ එකපාරක් සිදුරු උනා කීවෙ
දැං නිකැලැල් නෑ
කැලැල්
අම්මටසිරි............කොහොමද කුක්ස් ?
හෙන කාලෙකින් දැක්කේ ?![]()
මාත් බැලුව මේක ඔක්කොමදෙරණ අලුත් පාර්ලිමේන්තුව - නොවැම්බර් 28.
ඩොඩෝ පල්ලෙවත්තට දෙන්නද යන්නෙ 
දෙරණ අලුත් පාර්ලිමේන්තුව - නොවැම්බර් 28.




මාත් බැලුව මේක ඔක්කොමඩොඩෝ පල්ලෙවත්තට දෙන්නද යන්නෙ
![]()



මෙවන් පිස්සන් ශෙයා කරණ වීඩියෝ නරඹා ඔබේ වටිනා ඩේටා විනාස නොකර ගන්නා ලෙස ඔබේ හයක් හතරක් නොතේරෙණ දරුවාට කියා දෙන්න..........
මෙය ගොංකිරි සමාජ සත් කාරයක්



දෙන්නගෙන් නාගානන්ද හොඳයි කියල තමා මටත් හිතෙන්නේ. මනුස්සය ව්‍යවස්ථාවේ ඉඳන් සිස්ටම් එකම හදන්න යන්නෙ. ප්‍රයෝගිකව කරන්න බෑ හැබැයි ඕවා මේ ලංකාවේ ඒකයි අවුල.
පල්ලෙවත්ත ජනාධිපති පදවියට සුදුසුයි. ඒත් නාගානන්ද කොඩිතුවක්කු ඊට වඩා සුදුසුයි කියල හිතෙනවා.
පල්ලෙවත්ත හොඳයි මුදල් ඇමති වගේ තනතුරකට.