balamu balamu issarahata yanakotavfx කියලත් ලොකු දෙයක් තාම දැක්කේ නෑ
සිගිරිය තිබ්බා, මාලිගා, ජන ගංගා
තව පොඩි පොඩි සින් ටිකක් තිබ්බා
sadamal kiwwe nedda

samasthayak lesa hodaiඕව ඉතින් හොඳ ඇති. ඒත් හෙන අවුල් සහගත තැන් දැක්ක මං එක කොටසක නිකන් මුල ටික බලල.
බාහුබලි කොපි කරලා තියෙනවා දැක්ක කීප තැනකදීමhm matath mul eka den beluwama hithuna hena laaawalu wage kiyala

end eka wenakam beluwe nedda
මං ඒකෙ පළවෙනි කොටස හෝ මොකක් හරි එකක ටිකයි බැලුවෙ. කන්සෙප්ට් එක හොඳයි. ඒත් අවුල් කතාවෙ තාත්වික ගතිය. හින්දි සිනමාවෙ බොරු වුණත් ඇත්ත වගේ තියෙනවනෙ. ඒත් මේකෙ ඇත්ත වුණත් බොරු වගේ දැනෙන්නෙ.
දේශපාලන ප්රශ්නයක් තියෙනවා. ත්රෙඩ් එකක් දාල අහන්නද?

අනේ ඔව් මේකේ ඕවා දාන්න එපාදේශපාලන ප්රශ්නයක් තියෙනවා. ත්රෙඩ් එකක් දාල අහන්නද?
end eka wenakam beluwe nedda
balanna puluwan nam

edit eka hodaaaaaaiii
අපි ගිහින් බැනල රෙප් කපමුකැමැත්තක්. හැබැයි වෙන දේවලුත් බලාගෙන අහන්න.![]()

methana dapan balannaදේශපාලන ප්රශ්නයක් තියෙනවා. ත්රෙඩ් එකක් දාල අහන්නද?
ow eke lamaya ussan inna seen eka nam copy gahala thiyenawaබාහුබලි කොපි කරලා තියෙනවා දැක්ක කීප තැනකදීම![]()