ඕවට කොහේ තියෙන සල්ලියක්ද. මම එපා කිවාඑහෙම සිද්ධියක් ද? ඇඳුම් ගන්න යන්න දෙන්න එපායෙ
mama beluwe neheරාවනා හිතපු තරම් හරි නෑ![]()

දෙබස් එහෙම හරි කෘතිමයි ස්වභාවික ගතියක් නෑ![]()
අපි ඒකනෙ නොබලන්නෙ ඕව. අර කූඹීයෝ එකත් එහෙම ම තමයි.
mama beluwe nehe
kohomada vfx side eka ehema
bad da![]()
කූඹීයෝ එක ගොඩක් හොදයි
ස්ක්රිප්ට් එක හොදයි
production එක හොදයි
එඩිට් එක හොදයි
ඕව ඉතින් හොඳ ඇති. ඒත් හෙන අවුල් සහගත තැන් දැක්ක මං එක කොටසක නිකන් මුල ටික බලල.
