~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ උයාට ඒකට තරහ ගියාද
    සදමෝල් කිව්වා ඔයාට ඒවා යවන්න එපා. ඔයා තවත් නරක් වෙයි කියලා

    අනේ පව් ඔයා එයා කියන විදියටමයි නේ ඔක්කොම කරන්නෙ :P

    එළකිරි පලවෙනි සමනලයාගේ victims කියලත් ත්‍රෙඩ් එකක් දාන්න වෙයි වගේ :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ පව් ඔයා එයා කියන විදියටමයි නේ ඔක්කොම කරන්නෙ :P
    එළකිරි පලවෙනි සමනලයාගේ victims කියලත් ත්‍රෙඩ් එකක් දාන්න වෙයි වගේ :rofl:

    එයා ඔයා ගැන හිතලානේ එහෙම කිව්වේ
    බලන්න ඒ මනුස්සය ඔයා ගැන කොච්චර වැඩ වෙනවද :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එයා ඔයා ගැන හිතලානේ එහෙම කිව්වේ
    බලන්න ඒ මනුස්සය ඔයා ගැන කොච්චර වැඩ වෙනවද :rofl:

    :lol:

    ammo u thama podi eka
    ehema kiyanda epa

    මං හිතාගත්ත එදා ත්‍රෙඩ් එක දැක්කම එක්කො කොහේ හරි පිටිසර ගමක ඉඳන් internet එන එකෙක් හරි පොඩි එකෙක් හරි වෙන්නැති කියල :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං හිතාගත්ත එදා ත්‍රෙඩ් එක දැක්කම එක්කො කොහේ හරි පිටිසර ගමක ඉඳන් internet එන එකෙක් හරි පොඩි එකෙක් හරි වෙන්නැති කියල :rofl:

    :lol::lol::lol: