~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ළගින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුගාක් වෙනස් වෙලා - ...... මෙහෙමයි සදමාල් කියන්නේ :P


    සෑහෙන්න විස්තර දන්නව වගේ මිනිහ ගැන :P

    අර මගේ ත්‍රෙඩ් එකේ updated එකක් දාපං ඕනනං :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා group link එව්වෙ නෑනෙ මං තරහට ආවෙ නෑ :rofl:
    අනේ උයාට ඒකට තරහ ගියාද
    සදමෝල් කිව්වා ඔයාට ඒවා යවන්න එපා. ඔයා තවත් නරක් වෙයි කියලා