~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පංගුව බිබී හෙට කඩිනම් කර ගමනින්
    ඔපීසියේ දැරිවියො ඇත බලා සොඳින්
    ඩොකියක් නැතිවුණත් කම් නෑ ඒ දසුනින්
    ලෙඩ ටික යාවි පෑ දොර අතහැර යහතින්
    මාලි අ‍යි‍ය මගෙ ජොබ් එක නොදැන................හැඩ‍යි
    කරන්ට් එක්ක හැප්පෙන එහෙ කෙල්ලො........නැතෙ‍යි :no:
    කෙල්ලන් නැතත් ලෙඩ අපි හැමදෙනට.............පොදු‍යි
    පස් පංගුව කො‍යි කාගෙත් පිහිටට......................එ‍යි :rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මාලි අ‍යි‍ය මගෙ ජොබ් එක නොදැන................හැඩ‍යි
    කරන්ට් එක්ක හැප්පෙන එහෙ කෙල්ලො........නැතෙ‍යි :no:
    කෙල්ලන් නැතත් ලෙඩ අපි හැමදෙනට.............පොදු‍යි
    පස් පංගුව කො‍යි කාගෙත් පිහිටට......................එ‍යි :rofl:

    koheda wada karanne ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අ‍යි‍ය මගෙ ජොබ් එක නොදැන................හැඩ‍යි
    කරන්ට් එක්ක හැප්පෙන එහෙ කෙල්ලො........නැතෙ‍යි :no:
    කෙල්ලන් නැතත් ලෙඩ අපි හැමදෙනට.............පොදු‍යි
    පස් පංගුව කො‍යි කාගෙත් පිහිටට......................එ‍යි :rofl:

    පොදු සේවය පිහිටට ගෙන එහි හිමිහිට යන්න
    වැඩකරනා තැන නැති අය එහිදි දැක ගන්න
    පස් පංගුව ගුණදායක හැමට ම සරිලන්න
    හෙට විතරක් නොව කවදත් එය බී සැනසෙන්න