~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~


ඉන්නවා බන් ඉතින් කම්මැලි බලන්න හොද ෆිල්ම් එකක් වත් නෑ බන් :dull:


මේ මාසෙ හොද ඒවා ටිකක් එන්න තියෙයි ....
එනකම් ඔහොම තමා.....:rolleyes::rolleyes:
කාසල් රොක් කියලා හුලු එකේ ගිය ටීවී සීරිස් එකක් ඇති බලන්න... මම මේ ටිකේ බලනවා :yes::yes:
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    මේ මාසෙ හොද ඒවා ටිකක් එන්න තියෙයි ....
    එනකම් ඔහොම තමා.....:rolleyes::rolleyes:
    කාසල් රොක් කියලා හුලු එකේ ගිය ටීවී සීරිස් එකක් ඇති බලන්න... මම මේ ටිකේ බලනවා :yes::yes:


    හොරර් සෙට් වෙන්නෑ බන් කලින් බැලුවා දැන් බලන්නේ නෑ ;)