ko balanna oya list eka dahan methana
තාම පොඩි එකා
ලිස්ට් එකේ පල්ලෙහා ඉන්නේ
මොකෝ වෙන්නෙ නයි හාමි

ko balanna oya list eka dahan methana

ඉන්නවා බන් ඉතින් කම්මැලි බලන්න හොද ෆිල්ම් එකක් වත් නෑ බන්




eka danna apita be ban
ඉමෝජි නෙමේ ත්රෙඩ් දාන්න

මේ මාසෙ හොද ඒවා ටිකක් එන්න තියෙයි ....
එනකම් ඔහොම තමා.....
කාසල් රොක් කියලා හුලු එකේ ගිය ටීවී සීරිස් එකක් ඇති බලන්න... මම මේ ටිකේ බලනවා
