මාලි........කොහොමද ?
අලුත් ත්‍රෙඩ් එකට එන්න සිද්ධ වුනේ පරක්කු වෙලානේ.![]()

wedagath deyak demma nam watinawa ban
mage balawath aprasadaya mese pala karami

ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනඟ රවටමින්

.ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනඟ රවටමින්

මෙටල් නොවී සිංහල එකක් පුදුමයිමාලි........කොහොමද ?
අලුත් ත්‍රෙඩ් එකට එන්න සිද්ධ වුනේ පරක්කු වෙලානේ.![]()
.
ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යයෙන් වළාකුළු මෘදු ලෙස දක්වන අතර තැලී ගොස් ඇත්තේ තාර පාරවල්ය. නමුත් ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.

නෑ නංගි කෙනෙක් නෑ

ඒක තමයි කියන්නෙ. එක්කෙනෙක් කියල. සමහරවිට අයිය. සමහරවිට නංගි. කොහොම හරි එක්කෙනයි![]()

.
ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යයෙන් වළාකුළු මෘදු ලෙස දක්වන අතර තැලී ගොස් ඇත්තේ තාර පාරවල්ය. නමුත් ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.

ow ara handiya thamaiඅම්මටසිරි.......ඔය පෙරලන්දේ නේද ? අඩෝ අර නුවන් අයියගේ ගේ එහා පැත්තේ ඇඳුම් කඩේ ඉන්න කෙල්ලෝ ටිකත් එලියට බහිනවා.....![]()

ඒකනෙ. මාත් ඉතින් පරක්කුවෙලා තමයි ආවෙ.
අපි ඉතින් ඉන්නව. ඔබතුමාට කොහොම ද? දැන් ළඟදි කොහෙද යනව කිවුවෙ ඒවට ලෑස්ති වෙනව ද?![]()