~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි........කොහොමද ?
    අලුත් ත්‍රෙඩ් එකට එන්න සිද්ධ වුනේ පරක්කු වෙලානේ.
    :rolleyes:

    ඒකනෙ. මාත් ඉතින් පරක්කුවෙලා තමයි ආවෙ.

    අපි ඉතින් ඉන්නව. ඔබතුමාට කොහොම ද? දැන් ළඟදි කොහෙද යනව කිවුවෙ ඒවට ලෑස්ති වෙනව ද?:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන
    මොටෝ රථ රඟ සෙනඟ රවටමින්

    :love::love::love:.

    ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යයෙන් වළාකුළු මෘදු ලෙස දක්වන අතර තැලී ගොස් ඇත්තේ තාර පාරවල්ය. නමුත් ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන
    මොටෝ රථ රඟ සෙනඟ රවටමින්

    :shocked::shocked::shocked::shocked: මෙටල් නොවී සිංහල එකක් පුදුමයි
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අද නැති දේ හෙට මා සොයයි
    හෙට හමු වී යළි ඈ සොයයි
    ඔබ හමුවේ හද ගී ගයයි
    ඔබ ඒ ගීතයෙ රාවයයි
    සසර පුරා ඇසු ගීතයේ
    රසයේ කිමිදී පැතුසේ
     
    :love::love::love:.

    ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යයෙන් වළාකුළු මෘදු ලෙස දක්වන අතර තැලී ගොස් ඇත්තේ තාර පාරවල්ය. නමුත් ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.

    බදින කෙල්ල මේ විකාර අහං ඉන්න එපෑ:rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ නංගි කෙනෙක් නෑ

    ඒක තමයි කියන්නෙ. එක්කෙනෙක් කියල. සමහරවිට අයිය. සමහරවිට නංගි. කොහොම හරි එක්කෙනයි :P
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :love::love::love:.

    ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යයෙන් වළාකුළු මෘදු ලෙස දක්වන අතර තැලී ගොස් ඇත්තේ තාර පාරවල්ය. නමුත් ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.
    :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Y93GLh8.jpg

    patta offer eka ban :love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මටසිරි.......ඔය පෙරලන්දේ නේද ? අඩෝ අර නුවන් අයියගේ ගේ එහා පැත්තේ ඇඳුම් කඩේ ඉන්න කෙල්ලෝ ටිකත් එලියට බහිනවා..... :baffled::baffled:
    ow ara handiya thamai
    othanin yana vesl eke eka mama dannawath ekka :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකනෙ. මාත් ඉතින් පරක්කුවෙලා තමයි ආවෙ.

    අපි ඉතින් ඉන්නව. ඔබතුමාට කොහොම ද? දැන් ළඟදි කොහෙද යනව කිවුවෙ ඒවට ලෑස්ති වෙනව ද?:D

    එහෙම අමුතුවෙන් කියල ලැස්ති වෙන්න දෙයක් නෑ. බෑග් එක ලැස්ති කරගන්න විතරනේ තියෙන්නේ.එදා හවසට ලැස්ති වුනාම ඇති. :yes: