~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඊයේ පෙරේදා දවසක කෝල් කළා....පොඩ්ඩක් බිසී කිව්වා. මම උන්නේ තාත්තට අසනීපයි කිව්වා හින්ද මොකුත් අවුලක්ද කියල. එහෙම මොකුත් නෑලු.
    මට කිව්වා උඹ මැසේජ් කරලා තිබ්බා කියල.
    :love::P ela ela mama gawa uge numbers nehe ban