naluwekda ban
රැවුල වවලා ඉන්නෙ.. කැප් එකත් දානවා.. කැච්වල් යන හැම වෙලේම....
ශර්ට් එකේ හිටපු කුකුලා ඇවටා එකට මැච් වෙනවා...
රතු පාටට මාර ආසයි... පොඩි කාලෙ ඉදම් තිබ්බ හැම වාහනයම චූටි ට්රයිසි කලේ පොඩි බයික් එක ලොකුකු බයික් එක අදින ඇදුම් දැං ඇදං ඉන්න ශර්ට් එක පවා රතු ... දැං කාර් එකත් රතු ......
පුලුවන් නම් මම කවුද කියලා හොයා ගන්න ...........
උබට නෑනෙ බං උබට නෑනෙ බං මං නම් එකක් ගත්තා ..........
කෝ මකරාටැග් නැද්ද බං....
ටැග් නැද්ද බං....
ටැග් නැද්ද....
ටැග් නැද්ද....
ටැග් නැද්ද බං....
u den log wenne nehe ban
ඈ කවුද බං
pissuda ubala dekkoth wishwasa karana ekak nehe
ලොකු වෙන්න වෙන්න නෙ බල්ලන්ගේ හුරතලේ වැඩිපූසෝ ලොකු වෙන්න වෙන්න උන්ගේ ගණන් වැඩියි සත පහකට ගණන් ගන්නේ නෑ අපිව නිකන් ගෙදර අයිතිකාරයා වගේ.

u den log wenne nehe ban
bokkema fit eka elakiri site eka dannath kalin idala
නම හරි අපි හදපු නම හරි නැත්තන් අවතාරේ අනුව නෙ ඔය එක එක ඒවා දාල තියෙන්නේ.ehemada ithin hethuwa dahan ko apith denaganna

දැන් නම් කොහොමද දන්නේ නෑ ගිය අව්රුද්දෙ ගෙනවා
![]()
![]()
eka nokiya imu
මේ ෆොටෝ එකේ කවුද

කෝ මකරා![]()
hee hee maru ekaනම හරි අපි හදපු නම හරි නැත්තන් අවතාරේ අනුව නෙ ඔය එක එක ඒවා දාල තියෙන්නේ.
නම දාල ලේබල් එකක් ගහන්න බෑ නෙව ගෘප් පොටෝ එකක![]()
