~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    රැවුල වවලා ඉන්නෙ.. කැප් එකත් දානවා.. කැච්වල් යන හැම වෙලේම....
    ශර්ට් එකේ හිටපු කුකුලා ඇවටා එකට මැච් වෙනවා...
    රතු පාටට මාර ආසයි... පොඩි කාලෙ ඉදම් තිබ්බ හැම වාහනයම චූටි ට්‍රයිසි කලේ පොඩි බයික් එක ලොකුකු බයික් එක අදින ඇදුම් දැං ඇදං ඉන්න ශර්ට් එක පවා රතු ... දැං කාර් එකත් රතු ......:yes::yes:

    පුලුවන් නම් මම කවුද කියලා හොයා ගන්න ...........
    naluwekda ban
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ලොකු වෙන්න වෙන්න නෙ බල්ලන්ගේ හුරතලේ වැඩි :P පූසෝ ලොකු වෙන්න වෙන්න උන්ගේ ගණන් වැඩියි සත පහකට ගණන් ගන්නේ නෑ අපිව නිකන් ගෙදර අයිතිකාරයා වගේ.


    eeeka aththaaa:yes::yes:












     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehemada ithin hethuwa dahan ko apith denaganna
    නම හරි අපි හදපු නම හරි නැත්තන් අවතාරේ අනුව නෙ ඔය එක එක ඒවා දාල තියෙන්නේ.

    නම දාල ලේබල් එකක් ගහන්න බෑ නෙව ගෘප් පොටෝ එකක :P
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php