2030 is closer than 2005

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවද හරි ඒ වගේ ලොකු වේදනාවක් විඳින්නත් වෙනව නේ :sorry: අපි ටික ටික ලං වෙන්නෙ ඒ දවසට :( එහෙම දේවල් හිතද්දි හෙන භයක් දැනෙනව බං :( කකුලක් පුටුවක වැදුනාම කොච්චර රිදෙනවද :( පපුවෙ අමාරුව හැදුන වෙලාවක කොච්චර වේදනාවක් දැනෙයිද :sorry:
    අන්සබාගේ එහෙම හැදිලා එකතැන් වෙන්න උනොත් කොහොමද වේදනාව කියාගන්නවත් විදිහක් නැතුව :baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    hamme ,,, Minissunwa baya karannepa ohomath motta katus :baffled::rofl:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අන්සබාගේ එහෙම හැදිලා එකතැන් වෙන්න උනොත් කොහොමද වේදනාව කියාගන්නවත් විදිහක් නැතුව :baffled:

    :sorry::sorry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවද හරි ඒ වගේ ලොකු වේදනාවක් විඳින්නත් වෙනව නේ :sorry: අපි ටික ටික ලං වෙන්නෙ ඒ දවසට :( එහෙම දේවල් හිතද්දි හෙන භයක් දැනෙනව බං :( කකුලක් පුටුවක වැදුනාම කොච්චර රිදෙනවද :( පපුවෙ අමාරුව හැදුන වෙලාවක කොච්චර වේදනාවක් දැනෙයිද :sorry:
    Marenna ochchara bayada ? :rofl: mata ea dawas wala mona mona dewal kiyala shapa kalada neda oya katinma? mathakada ewa oyata? :rolleyes: anunta wenawata asai habai ea dewal thamanta wenawata bayai neda ? :rolleyes::frown::frown::dull::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්සබාගේ එහෙම හැදිලා එකතැන් වෙන්න උනොත් කොහොමද වේදනාව කියාගන්නවත් විදිහක් නැතුව :baffled:

    :( වුනොත් නෙමේ ඉතිං ඒ දවසට තමා මේ ටික ටික ලං වෙන්නෙ :sorry:

    Marenna ochchara bayada ? :rofl: mata ea dawas wala mona mona dewal kiyala shapa kalada neda oya katinma? mathakada ewa oyata? :rolleyes: anunta wenawata asai habai ea dewal thamanta wenawata bayai neda ? :rolleyes::frown::frown::dull::rofl:

    :rofl: :rofl:
    මැරෙන්න නෙමේ යකෝ විඳවන්න භයයි :( විඳවන්නැතුව මැරෙන්න තියෙනවනං හොඳයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mama nam hitan inne kohamahari katina pinakama karalanna marenna isela. tawa pansal dekathukwath hadanla masayakwath bawana karanna yanna one eka digatama eta passe heta marunath kamak ne. Mata salli depala mewa hena tawakalika dewal kiyala danila gaodak kal sansima tiyenne meke kelawarata laga una dawasa. wayasata yanawa kiyana ekata wada aye kohe hari ipadenawa kiyana ekai bara.

    mage idea eka diwayloke yanna :yes: kaurwath danne nadd visakawage prathana set eka. ?
     
    :(
    පිංකං නං කලෑකි බං කොහොමත් කරන්න පුලුවං කාලෙකනෙ ඉපදිලා ඉන්නෙ. ඒත් වැඩේ තියෙන්නෙ කොච්චර පිං කං කලත් මැරෙන අන්තිම මොහොතෙ මොකක් හරි නරක සිතුවිල්ලක් ආවොත් කොහෙ යයිද කියල ශුවර් නෑනෙ :(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :(
    පිංකං නං කලෑකි බං කොහොමත් කරන්න පුලුවං කාලෙකනෙ ඉපදිලා ඉන්නෙ. ඒත් වැඩේ තියෙන්නෙ කොච්චර පිං කං කලත් මැරෙන අන්තිම මොහොතෙ මොකක් හරි නරක සිතුවිල්ලක් ආවොත් කොහෙ යයිද කියල ශුවර් නෑනෙ :(

    ekatamai pinkan karala vitarak madi eka menehi karanna one hamdama ude hawasa practice ekak karaganna one brain eka denna one eke habit ekak wage. eka hoda exercise ekak. tama hamawelema taman kara hoda dewal vitarak menehi karana eka. mata nam ehemai dan mage oluwe attema ne wage naraka dewal mokada man ewa matak karanne ne matak karoth hard code wenawa. you have to do something good to remind it contently. have to do many good things. eka vitak neme ape brain eke loku power ekak tiyanwa postive thinking kiyana patta. loku vishavasayak hadaganna one taman marunata passe yanne kohtanda kiyana eka. loke baudthika dewal achieve karaganna puluwannam maren passe taman koheda ipadenna kiyana eka hadaganna eka maha loku deyak neme ekata itng weda tiak karanna one nikanama hitaiyata nam be :yes:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :( වුනොත් නෙමේ ඉතිං ඒ දවසට තමා මේ ටික ටික ලං වෙන්නෙ :sorry:

    :rofl: :rofl:
    මැරෙන්න නෙමේ යකෝ විඳවන්න භයයි :( විඳවන්නැතුව මැරෙන්න තියෙනවනං හොඳයි
    images

    :rolleyes: Oyath meya wage pissu weda karannanam hithannawath epa :baffled::P:rofl::rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    එන්න එන්න ගොලීය උෂනත්වෙ වැඩිවෙනවා , පරිසර දූෂණය වැඩිවෙනවා , ජනගහනය වැඩිවෙනවා , මිනිසුන් පිරිහෙනවා.

    ඉට පස්සේ අර එලිසියම් ෆිල්ම් එක වගේ මිනිස්සු කෘතීම ප්ලැනට් එකක් හදා ගනී පෝසතුන්ට විතරක්

    දුප්පත් උන් මෙහෙම ඉඳල එකිනෙකා මාරාගෙන ලෙඩ හැදිල මැරිල යයි.

    ඔක තමා වෙන්නේ.. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එන්න එන්න ගොලීය උෂනත්වෙ වැඩිවෙනවා , පරිසර දූෂණය වැඩිවෙනවා , ජනගහනය වැඩිවෙනවා , මිනිසුන් පිරිහෙනවා.

    ඉට පස්සේ අර එලිසියම් ෆිල්ම් එක වගේ මිනිස්සු කෘතීම ප්ලැනට් එකක් හදා ගනී පෝසතුන්ට විතරක්

    දුප්පත් උන් මෙහෙම ඉඳල එකිනෙකා මාරාගෙන ලෙඩ හැදිල මැරිල යයි.

    ඔක තමා වෙන්නේ.. :yes:

    ඒව practical නෑ බං :( ඒව හැදුවට බෑනෙ ජීවත් වෙන්න සම්පත් ඕනෙ කරනව. ඒව ඔක්කොම ගන්න අනිවාර්යයෙන් පොලොවක් ඕනෙ. ඒකට කරන්න තියෙන්නෙ පොලොව විතරයි :sorry: ඒව හැදුවත් පොඩි පොඩි දේවල් කිහිපෙකට ඇරෙන්න අනික් සේරටම පොලොව මත යැපෙන්න සිද්ධ වෙනව :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඒව practical නෑ බං :( ඒව හැදුවට බෑනෙ ජීවත් වෙන්න සම්පත් ඕනෙ කරනව. ඒව ඔක්කොම ගන්න අනිවාර්යයෙන් පොලොවක් ඕනෙ. ඒකට කරන්න තියෙන්නෙ පොලොව විතරයි :sorry: ඒව හැදුවත් පොඩි පොඩි දේවල් කිහිපෙකට ඇරෙන්න අනික් සේරටම පොලොව මත යැපෙන්න සිද්ධ වෙනව :(

    පොලොවම ඔනෙද බං ? සූර්යයා ප්‍රධාන ශක්ති ප්‍රභවය කරගෙන අපිට ජීවත් වෙන්න පුලුවන්නේ.. මූලු සූර්යයාගෙම ශක්තිය අරන් ටයිප් 2 වගේ සිවිලයිසේශන් එකක් වුනොත් :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    පොලොවම ඔනෙද බං ? සූර්යයා ප්‍රධාන ශක්ති ප්‍රභවය කරගෙන අපිට ජීවත් වෙන්න පුලුවන්නේ.. මූලු සූර්යයාගෙම ශක්තිය අරන් ටයිප් 2 වගේ සිවිලයිසේශන් එකක් වුනොත් :shocked:

    theoretical possibility එකක් විතරයි :( ඉරේ ශක්තිය අරගෙන කරන්ට් එක වගේ හැදුවෑකි. ඒත් කෑම ? ඉරේ ශක්තිය අරගෙන ග්ලූකෝස් නිපදවන්න පුලුවන් හරි හමං කාර්යක්ශම මැශින් නෑ :no: අනික මොනා හදන්නත් මූලද්‍රව්‍ය ඕනෙ. ඒව ගන්න වෙන්නෙ පොලොවකිං විතරයි.

    අනික මූළද්‍රව්‍ය ගත්තත් ඒවගෙන් නිශ්පාදන කරන එක වායුගෝලෙට සෑහෙන්න බලපානව. හෙන පොඩි ප්‍රමාණෙක හදන අභ්‍යවකාශ මධ්‍යස්ථානෙක ලංකාවෙ සාමාන්‍ය ආදායම් ලබන මනුස්සයෙක් ජීවිත කාලෙ ඇතුලත පරිහරණය කෙරෙන දේවල් නිශ්පාදනය කරන්න ගියත් වැඩි කාලයක් ඒක තියාගෙන ඉන්න හම්බවෙන්නෑ ඉන්න උන්ට හුස්ම ගන්න බැරුව මැරිල යයි :sorry:

    අභ්‍යවකාශ මධ්‍යස්ථාන පරීක්ශණ කටයුතු වලට හොඳයි ඒත් පොලොව අතෑරල එ්වගෙ ජීවත් වෙනව කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ විතරයි. සෛද්ධාන්තිකව කරන්න පුලුවන් වුනාට ප්‍රායෝගිකව ඊට වඩා ලේසියි පොලොවට කරගෙන යන විනාශෙ නවත්තන එක :sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    theoretical possibility එකක් විතරයි :( ඉරේ ශක්තිය අරගෙන කරන්ට් එක වගේ හැදුවෑකි. ඒත් කෑම ? ඉරේ ශක්තිය අරගෙන ග්ලූකෝස් නිපදවන්න පුලුවන් හරි හමං කාර්යක්ශම මැශින් නෑ :no: අනික මොනා හදන්නත් මූලද්‍රව්‍ය ඕනෙ. ඒව ගන්න වෙන්නෙ පොලොවකිං විතරයි.

    අනික මූළද්‍රව්‍ය ගත්තත් ඒවගෙන් නිශ්පාදන කරන එක වායුගෝලෙට සෑහෙන්න බලපානව. හෙන පොඩි ප්‍රමාණෙක හදන අභ්‍යවකාශ මධ්‍යස්ථානෙක ලංකාවෙ සාමාන්‍ය ආදායම් ලබන මනුස්සයෙක් ජීවිත කාලෙ ඇතුලත පරිහරණය කෙරෙන දේවල් නිශ්පාදනය කරන්න ගියත් වැඩි කාලයක් ඒක තියාගෙන ඉන්න හම්බවෙන්නෑ ඉන්න උන්ට හුස්ම ගන්න බැරුව මැරිල යයි :sorry:

    අභ්‍යවකාශ මධ්‍යස්ථාන පරීක්ශණ කටයුතු වලට හොඳයි ඒත් පොලොව අතෑරල එ්වගෙ ජීවත් වෙනව කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ විතරයි. සෛද්ධාන්තිකව කරන්න පුලුවන් වුනාට ප්‍රායෝගිකව ඊට වඩා ලේසියි පොලොවට කරගෙන යන විනාශෙ නවත්තන එක :sorry:

    පොලොවෙන් පස් අරන් ගිහින් වගා කරන්න පුලුවන් නෙ බං ඔව් ඔව් ඔක්කොම තියරිටිකල් පොසිබිලිටීස් තමයි ඉතින්..
    එ්වගේම මේ විනාෂය නැවතෙන්නෙත් නෑ බං... දිගටම විනාෂවෙවී වෙවී යනවා
    කොහොම හරි ඉස්සරහට දුප්පත් පෝසත් කියන එක දරුනුවටම තියෙයි
    වෙන ප්ලැනට් එකක් හැදීම කෙසේවෙතත්. මෙහෙ හරි වෙනම පැත්තක් බෙදාගෙන ඉඳී