අන්සබාගේ එහෙම හැදිලා එකතැන් වෙන්න උනොත් කොහොමද වේදනාව කියාගන්නවත් විදිහක් නැතුවකවද හරි ඒ වගේ ලොකු වේදනාවක් විඳින්නත් වෙනව නේඅපි ටික ටික ලං වෙන්නෙ ඒ දවසට
එහෙම දේවල් හිතද්දි හෙන භයක් දැනෙනව බං
කකුලක් පුටුවක වැදුනාම කොච්චර රිදෙනවද
පපුවෙ අමාරුව හැදුන වෙලාවක කොච්චර වේදනාවක් දැනෙයිද
![]()
hamme ,,, Minissunwa baya karannepa ohomath motta katusඅන්සබාගේ එහෙම හැදිලා එකතැන් වෙන්න උනොත් කොහොමද වේදනාව කියාගන්නවත් විදිහක් නැතුව![]()


අන්සබාගේ එහෙම හැදිලා එකතැන් වෙන්න උනොත් කොහොමද වේදනාව කියාගන්නවත් විදිහක් නැතුව![]()

Marenna ochchara bayada ?කවද හරි ඒ වගේ ලොකු වේදනාවක් විඳින්නත් වෙනව නේඅපි ටික ටික ලං වෙන්නෙ ඒ දවසට
එහෙම දේවල් හිතද්දි හෙන භයක් දැනෙනව බං
කකුලක් පුටුවක වැදුනාම කොච්චර රිදෙනවද
පපුවෙ අමාරුව හැදුන වෙලාවක කොච්චර වේදනාවක් දැනෙයිද
![]()
mata ea dawas wala mona mona dewal kiyala shapa kalada neda oya katinma? mathakada ewa oyata?
anunta wenawata asai habai ea dewal thamanta wenawata bayai neda ? 




අන්සබාගේ එහෙම හැදිලා එකතැන් වෙන්න උනොත් කොහොමද වේදනාව කියාගන්නවත් විදිහක් නැතුව![]()
වුනොත් නෙමේ ඉතිං ඒ දවසට තමා මේ ටික ටික ලං වෙන්නෙ 
Marenna ochchara bayada ?mata ea dawas wala mona mona dewal kiyala shapa kalada neda oya katinma? mathakada ewa oyata?
anunta wenawata asai habai ea dewal thamanta wenawata bayai neda ?

විඳවන්නැතුව මැරෙන්න තියෙනවනං හොඳයි
kaurwath danne nadd visakawage prathana set eka. ?mama nam hitan inne kohamahari katina pinakama karalanna marenna isela. tawa pansal dekathukwath hadanla masayakwath bawana karanna yanna one eka digatama eta passe heta marunath kamak ne. Mata salli depala mewa hena tawakalika dewal kiyala danila gaodak kal sansima tiyenne meke kelawarata laga una dawasa. wayasata yanawa kiyana ekata wada aye kohe hari ipadenawa kiyana ekai bara.
mage idea eka diwayloke yannakaurwath danne nadd visakawage prathana set eka. ?


පිංකං නං කලෑකි බං කොහොමත් කරන්න පුලුවං කාලෙකනෙ ඉපදිලා ඉන්නෙ. ඒත් වැඩේ තියෙන්නෙ කොච්චර පිං කං කලත් මැරෙන අන්තිම මොහොතෙ මොකක් හරි නරක සිතුවිල්ලක් ආවොත් කොහෙ යයිද කියල ශුවර් නෑනෙ![]()

වුනොත් නෙමේ ඉතිං ඒ දවසට තමා මේ ටික ටික ලං වෙන්නෙ
![]()
මැරෙන්න නෙමේ යකෝ විඳවන්න භයයිවිඳවන්නැතුව මැරෙන්න තියෙනවනං හොඳයි
Oyath meya wage pissu weda karannanam hithannawath epa 



2061 කියන්නේ අපි පෙති බිබී පපුව අල්ලගෙන හැ හැ ගගා ඉන්න වයස![]()

එන්න එන්න ගොලීය උෂනත්වෙ වැඩිවෙනවා , පරිසර දූෂණය වැඩිවෙනවා , ජනගහනය වැඩිවෙනවා , මිනිසුන් පිරිහෙනවා.
ඉට පස්සේ අර එලිසියම් ෆිල්ම් එක වගේ මිනිස්සු කෘතීම ප්ලැනට් එකක් හදා ගනී පෝසතුන්ට විතරක්
දුප්පත් උන් මෙහෙම ඉඳල එකිනෙකා මාරාගෙන ලෙඩ හැදිල මැරිල යයි.
ඔක තමා වෙන්නේ..
ඒව හැදුවට බෑනෙ ජීවත් වෙන්න සම්පත් ඕනෙ කරනව. ඒව ඔක්කොම ගන්න අනිවාර්යයෙන් පොලොවක් ඕනෙ. ඒකට කරන්න තියෙන්නෙ පොලොව විතරයි
ඒව හැදුවත් පොඩි පොඩි දේවල් කිහිපෙකට ඇරෙන්න අනික් සේරටම පොලොව මත යැපෙන්න සිද්ධ වෙනව
ඒව practical නෑ බංඒව හැදුවට බෑනෙ ජීවත් වෙන්න සම්පත් ඕනෙ කරනව. ඒව ඔක්කොම ගන්න අනිවාර්යයෙන් පොලොවක් ඕනෙ. ඒකට කරන්න තියෙන්නෙ පොලොව විතරයි
ඒව හැදුවත් පොඩි පොඩි දේවල් කිහිපෙකට ඇරෙන්න අනික් සේරටම පොලොව මත යැපෙන්න සිද්ධ වෙනව
![]()

පොලොවම ඔනෙද බං ? සූර්යයා ප්‍රධාන ශක්ති ප්රභවය කරගෙන අපිට ජීවත් වෙන්න පුලුවන්නේ.. මූලු සූර්යයාගෙම ශක්තිය අරන් ටයිප් 2 වගේ සිවිලයිසේශන් එකක් වුනොත්
ඉරේ ශක්තිය අරගෙන කරන්ට් එක වගේ හැදුවෑකි. ඒත් කෑම ? ඉරේ ශක්තිය අරගෙන ග්ලූකෝස් නිපදවන්න පුලුවන් හරි හමං කාර්යක්ශම මැශින් නෑ
අනික මොනා හදන්නත් මූලද්‍රව්‍ය ඕනෙ. ඒව ගන්න වෙන්නෙ පොලොවකිං විතරයි.

theoretical possibility එකක් විතරයිඉරේ ශක්තිය අරගෙන කරන්ට් එක වගේ හැදුවෑකි. ඒත් කෑම ? ඉරේ ශක්තිය අරගෙන ග්ලූකෝස් නිපදවන්න පුලුවන් හරි හමං කාර්යක්ශම මැශින් නෑ
අනික මොනා හදන්නත් මූලද්‍රව්‍ය ඕනෙ. ඒව ගන්න වෙන්නෙ පොලොවකිං විතරයි.
අනික මූළද්‍රව්‍ය ගත්තත් ඒවගෙන් නිශ්පාදන කරන එක වායුගෝලෙට සෑහෙන්න බලපානව. හෙන පොඩි ප්‍රමාණෙක හදන අභ්‍යවකාශ මධ්‍යස්ථානෙක ලංකාවෙ සාමාන්‍ය ආදායම් ලබන මනුස්සයෙක් ජීවිත කාලෙ ඇතුලත පරිහරණය කෙරෙන දේවල් නිශ්පාදනය කරන්න ගියත් වැඩි කාලයක් ඒක තියාගෙන ඉන්න හම්බවෙන්නෑ ඉන්න උන්ට හුස්ම ගන්න බැරුව මැරිල යයි
අභ්‍යවකාශ මධ්‍යස්ථාන පරීක්ශණ කටයුතු වලට හොඳයි ඒත් පොලොව අතෑරල එ්වගෙ ජීවත් වෙනව කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ විතරයි. සෛද්ධාන්තිකව කරන්න පුලුවන් වුනාට ප්‍රායෝගිකව ඊට වඩා ලේසියි පොලොවට කරගෙන යන විනාශෙ නවත්තන එක![]()
අපි දැන් 2005 ට වඩා 2030ට ලඟයි
මේ වගේ ඒව දැක්කාම මාර දුකක් දැනෙනව නේ![]()
