~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

46796204_328327711282341_7030750597561188352_n.jpg
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 12/5

    ආර්ථික සහ සමාජ සංවර්ධනය සදහා වූ ලෝක ස්වෙච්ඡා දිනය අදයි.

    අද ලෝක පාංශු දිනයයි.

    පණ්ඩිත් W.D අමරදේවයන්ගේ 91 වන ජන්ම දිනය අදට යෙදී ඇත.

    නෙල්සන් මැන්ඩෙලා මෙලොවින් සමුගත්තේ අදවෙනි දිනකයි. (2013)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 12/5

    ආර්ථික සහ සමාජ සංවර්ධනය සදහා වූ ලෝක ස්වෙච්ඡා දිනය අදයි.

    අද ලෝක පාංශු දිනයයි.

    පණ්ඩිත් W.D අමරදේවයන්ගේ 91 වන ජන්ම දිනය අදට යෙදී ඇත.

    නෙල්සන් මැන්ඩෙලා මෙලොවින් සමුගත්තේ අදවෙනි දිනකයි. (2013)
    ආර්ථික සංවර්ධනය :baffled: දේවාලේ ආර්තිකෙත් හොඳටම පිරිහිලා :no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙවින්නාන්සේලගේ නාස්තිකාර වැඩ හින්ද :yes: සේද සළු පිලි අස්ස කරත්ත ආබරණ වලට කොච්චර වියදන් උනාද පහුගිය ටිකේ

    දැන් මොක ද ඒකට කරන්නෙ? ඔහොම නාස්ති කරන්න දෙන්න බැහැනෙ දිගට ම :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 12/5

    ආර්ථික සහ සමාජ සංවර්ධනය සදහා වූ ලෝක ස්වෙච්ඡා දිනය අදයි.

    අද ලෝක පාංශු දිනයයි.

    පණ්ඩිත් W.D අමරදේවයන්ගේ 91 වන ජන්ම දිනය අදට යෙදී ඇත.

    නෙල්සන් මැන්ඩෙලා මෙලොවින් සමුගත්තේ අදවෙනි දිනකයි. (2013)
    :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසර සරනා තුරා
    ආදරයක් හෙවුවේ

    හුස්මක රැඳෙනා
    සුසුමක වෙලෙනා
    හීනයක් ද එවුවේ

    ගායනය :- ලංකා නන්දිමාල් සහ දිලිනි තිරිමාන්න