මොකද මනුස්සයෝ දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නැත්තේ?![]()


වැඩනේ..... බලල යනවා ඇවිල්ලා 
coming soon - 12-05-2018 02:41 PM - It starts with one thing I don't know why It doesn't even matter how hard you try Keep that in mind I designed this rhyme To explain in due time All I know Time is a valuable thing Watch it fly by as the pendulum swings Watch it count down to the end![]()
![]()
අයියටත් ලස්සනට පැණි හලන්න පුළුවන්නේ![]()

මොකද මනුස්සයෝ දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නැත්තේ?![]()

අලෝ පිට්ටා. අද විරහගීත සෙට් එකක් තියෙනව ඔයා වෙනුවෙන්![]()
හපොයි... ඒ මොනවද ඒ




අලුත් අයගෙ ඒව. මේ ත්රේඩ් එකේ දැම්ම 4,5 මේ ටිකේ![]()
එයා නේද අර විරුද්ධ පාර්ශව ආකර්ශනය ගැන කිවුව කෙනා?![]()



ෆිල්ම් එක ආවමනේ මෙලෝ රහක් නැති වෙන්නේ.. අර කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ෆිල්ම් එක නං හොඳ උනොත් එල.. කතාවල තියෙන විදියටම උනොත් පට්ට