~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    reputation_neg.gif
    coming soon - 12-05-2018 02:41 PM - It starts with one thing I don't know why It doesn't even matter how hard you try Keep that in mind I designed this rhyme To explain in due time All I know Time is a valuable thing Watch it fly by as the pendulum swings Watch it count down to the end


    :sorry::sorry::sorry:

    කෝ ත්‍රෙඩ් එක

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියටත් ලස්සනට පැණි හලන්න පුළුවන්නේ :P

    සිග්මන් පොරවෙන අයියට ගරු කරන්න එපායෙ. ඒ කාලෙ ඉදල ඒකයි :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද මනුස්සයෝ දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නැත්තේ? :angry:

    ගැහැණු ළමයින්ට තනිපංගලමෙ කථා කරන්න ආසයි කියලලු :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයා නේද අර විරුද්ධ පාර්ශව ආකර්ශනය ගැන කිවුව කෙනා? :rolleyes:

    ආ... ඒකද කිව්වේ :rofl:
    මන් දැක්කා ආකර්ෂණය වෙන හැටි
    පරණ මණ්ඩප ත්‍රෙඩ් බැලුවම පේනවා :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "ගැහැණු ළමයින්ට තනිපංගලමෙ කථා කරන්න ආසයි කියලලු"

    27.gif

    හික්... හික්... හික්... හික්...
    විලි ලැජ්ජයි ආයිබෝං...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    පෝස්ටරේ නං ලස්සනට තියෙනවා... :dull::dull: ෆිල්ම් එක ආවමනේ මෙලෝ රහක් නැති වෙන්නේ.. අර කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ෆිල්ම් එක නං හොඳ උනොත් එල.. කතාවල තියෙන විදියටම උනොත් පට්ට