"ගැහැණු ළමයින්ට තනිපංගලමෙ කථා කරන්න ආසයි කියලලු"
![]()
හික්... හික්... හික්... හික්...
විලි ලැජ්ජයි ආයිබෝං...



"ගැහැණු ළමයින්ට තනිපංගලමෙ කථා කරන්න ආසයි කියලලු"
![]()
හික්... හික්... හික්... හික්...
විලි ලැජ්ජයි ආයිබෝං...



පෝස්ටරේ නං ලස්සනට තියෙනවා...ෆිල්ම් එක ආවමනේ මෙලෝ රහක් නැති වෙන්නේ.. අර කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ෆිල්ම් එක නං හොඳ උනොත් එල.. කතාවල තියෙන විදියටම උනොත් පට්ට

ආ... ඒකද කිව්වේ
මන් දැක්කා ආකර්ෂණය වෙන හැටි
පරණ මණ්ඩප ත්රෙඩ් බැලුවම පේනවා![]()
හොඳ වෙලාවට ඔයා ඒව බැලුවෙ. වෙන ඒව නොබල 

ආඅ බලමු පට්ට ගහඳුනා එකක් නෑ තාම
ඔතන තියෙන ගොඩක් ෆිල්ම් හැලෙයි
ජනප්රිය ගනයේ ඒවා නෑනේ


"ගැහැණු ළමයින්ට තනිපංගලමෙ කථා කරන්න ආසයි කියලලු"
![]()
හික්... හික්... හික්... හික්...
විලි ලැජ්ජයි ආයිබෝං...

පිට්ටට ගිය කලක්. එහෙම එකක්නම් තාම ආවෙ නෑ. අරව ඉතින් නිකන් අහන්න හොඳයි

ලංකාවේ ගහන ෆිල්ම් තාත්වික නෑ බන් එකක් දෙකක් ඇරුනම.. රියල් විදියට තියෙන්න ඕන.. කොහෙද මේවල හිඟන මනුස්සයටත් මේකප් දාලනේ ෆිල්ම් එකේ![]()



එහෙම වැඩක් නෑ පරණ එකක්වත් සෙට් උනී නෑ නේ![]()
මණ්ඩපිය ජනතාව...............![]()



අලුත් ඒව එයිනෙ පරණ ඒව එතකන් සෙට් කරගන්න වෙයි

කුකුල් මස් කට්ටා
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්................ දවල්ට කෑවේත් නෑ........... තාම..................![]()
ඩෝඩෝ කුකුලාණෙනි....
