~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජයසේකර අපොන්සු තරුණ කෙල්ලෙක්ව බැන්දා කියලා අපේ එවුන්ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ :dull:

    එහෙම ද? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනිවා චීත්තයක් ඇති හරහට....

    ඔන්න දැන් මම නෙමෙයි කිවුවෙ :lol::lol: පිට්ටා මෙන්න හැමෝ ම හිතන දේවල. අපිනම් නෑ ඔන්න.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඒක මං බැලුවෙ නෑ. ඒක හොර එකක්නෙ.

    මේකෙ අය හොඳයි කියපු නිසා හා රේටින් සුපිරියට තිබුණ නිසා කථාව ඩ්‍රාම වෙද්දි ඩවුන්ලොඩ් කළා Vada Chennai ‍‍ෆිල්ම් එක. ඒත් ඒක ඇල්ලුවෙ නෑ මට.

    Vada Chennai ‍‍පට්ටනේ හැබැයි ඉස්සර අපු ටැමිල් තරං පට්ට නෑ ස්ත්‍රී ෆිල්ම් එක හොරර් කිව්වට ආතල් බන්.. බලපන්කො :love::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනා සෝයි නංගි බබා. උයා මොනා ද අනී කලන්නෙ?


    හම්මෙ... මාලිංගගෙ සමනළ ස්වරය කොහොමද... හික්...හිකිස්...