~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    "ගැහැණු ළමයින්ට තනිපංගලමෙ කථා කරන්න ආසයි කියලලු"

    27.gif

    හික්... හික්... හික්... හික්...
    විලි ලැජ්ජයි ආයිබෝං...

    :rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෝස්ටරේ නං ලස්සනට තියෙනවා... :dull::dull: ෆිල්ම් එක ආවමනේ මෙලෝ රහක් නැති වෙන්නේ.. අර කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ෆිල්ම් එක නං හොඳ උනොත් එල.. කතාවල තියෙන විදියටම උනොත් පට්ට

    ඔතන තියෙන ගොඩක් ෆිල්ම් හැලෙයි :dull:
    ජනප්‍රිය ගනයේ ඒවා නෑනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ... ඒකද කිව්වේ :rofl:
    මන් දැක්කා ආකර්ෂණය වෙන හැටි
    පරණ මණ්ඩප ත්‍රෙඩ් බැලුවම පේනවා :P

    ඔව් ඒක තමයි.

    :rolleyes: හොඳ වෙලාවට ඔයා ඒව බැලුවෙ. වෙන ඒව නොබල :lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔතන තියෙන ගොඩක් ෆිල්ම් හැලෙයි :dull:
    ජනප්‍රිය ගනයේ ඒවා නෑනේ

    ලංකාවේ ගහන ෆිල්ම් තාත්වික නෑ බන් එකක් දෙකක් ඇරුනම.. රියල් විදියට තියෙන්න ඕන.. කොහෙද මේවල හිඟන මනුස්සයටත් මේකප් දාලනේ ෆිල්ම් එකේ :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "ගැහැණු ළමයින්ට තනිපංගලමෙ කථා කරන්න ආසයි කියලලු"

    27.gif

    හික්... හික්... හික්... හික්...
    විලි ලැජ්ජයි ආයිබෝං...

    :rofl::rofl: පිට්ටට ගිය කලක්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවේ ගහන ෆිල්ම් තාත්වික නෑ බන් එකක් දෙකක් ඇරුනම.. රියල් විදියට තියෙන්න ඕන.. කොහෙද මේවල හිඟන මනුස්සයටත් මේකප් දාලනේ ෆිල්ම් එකේ :baffled::baffled:

    :yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම වැඩක් නෑ පරණ එකක්වත් සෙට් උනී නෑ නේ :(

    අලුත් ඒව එයිනෙ පරණ ඒව එතකන් සෙට් කරගන්න වෙයි