දරුව, මාන්නය යනු පිරිසිඳු දිය පිරුණු කලයකට වැටුණ ගොම බිඳුවක් වැනිය.
ඔබ පවසන්නේ මා හට මාන්නය ඇති බවද

දරුව, මාන්නය යනු පිරිසිඳු දිය පිරුණු කලයකට වැටුණ ගොම බිඳුවක් වැනිය.

ඔබ පවසන්නේ මා හට මාන්නය ඇති බවද![]()

හම්මෝ.... නෑ... නෑ....
ගෑණු ළමයි කරට ගන්නෙ නැතුව හිටියම ප්රශ්න නෑ....

කාත් එක්කද![]()


අපි ව මතකත් නෑ දැන්


කෙල්ලෙක් එක්ක වෙන්න ඕන නේද? කොල්ලෙක් එක්ක වෙන්න බැහැනෙ?![]()


ඊට පස්සේ මල් කඩන්නන් 

ඕන කෙනෙකුට තියෙනවනෙ. වැඩි වුණා ම තමයි අවුල![]()





කෙල්ලෙක් හොයල දීපන්කො...ඊට පස්සේ මල් කඩන්නන්
![]()
මා දැළ................. - ලොකු දැල
මා දැල්ලා............. - ලොකු දැල්ලා
මාගල ..................- ලොකු පැදුර
ඒ අනුව බලන කළ මාලිංග යනු කවරේද....?


මගේ මාන්නය ටිකක් වැඩියි තමයි
ගොඩක් අය කියනවා
මාන්නය කියන්නේ ලොකු සින් කියන එකද![]()