~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දරුව, මාන්නය යනු පිරිසිඳු දිය පිරුණු කලයකට වැටුණ ගොම බිඳුවක් වැනිය.

    ඔබ පවසන්නේ මා හට මාන්නය ඇති බවද:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හම්මෝ.... නෑ... නෑ....
    ගෑණු ළමයි කරට ගන්නෙ නැතුව හිටියම ප්‍රශ්න නෑ....

    කරට ගන්නෙ එයාල පොඩි ළමයි ද? :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිඬුසිඟා වඩින ඔය දෑතට දන්දෙන්නෙ කෙසේ
    ඔබේ පෙම්වතා පෙරදින මමනෙ මෙහෙනියේ

    ගායනය :- ලහිරු සඳවින්න
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෙල්ලෙක් එක්ක වෙන්න ඕන නේද? කොල්ලෙක් එක්ක වෙන්න බැහැනෙ? :rofl::rofl:

    කෙල්ලෙක් හොයල දීපන්කො... :oo::oo::oo: ඊට පස්සේ මල් කඩන්නන් :D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕන කෙනෙකුට තියෙනවනෙ. වැඩි වුණා ම තමයි අවුල :rofl:

    :dull::dull::dull:
    මගේ මාන්නය ටිකක් වැඩියි තමයි
    ගොඩක් අය කියනවා :dull:

    මාන්නය කියන්නේ ලොකු සින් කියන එකද:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලෙක් හොයල දීපන්කො... :oo::oo::oo: ඊට පස්සේ මල් කඩන්නන් :D:D

    2000 ඉන්නව කිවුවෙ. ඔය එළකිරි එකෙත් ඉන්නෙ තව කිහිපයක්. මදැයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:
    මගේ මාන්නය ටිකක් වැඩියි තමයි
    ගොඩක් අය කියනවා :dull:

    මාන්නය කියන්නේ ලොකු සින් කියන එකද:confused:

    ලොකු සීන් ම නෙමෙයි. ලොකු සීන් කියන්නෙ තමන්ට නැති තත්වයක් මවාපාන එක. මාන්නය කියන්නෙ ඒක නෙමෙයි. උදාහරණයකට අපි හිතමු දෙයකදි ඔයා වැරදි වෙනව. ඒත් දැන් ඔයා වැරදි වුණත් ඒක පිළිනොගන්නෙ මාන්නය නිසා.