~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත ගත්ත මෝහිනිය ඔබ නේද යක් දුවනියේ
    බඹරාව සිරකෙරුව බාඳරු ම මල් රැජිනියේ
    නියඟල ම මල් සුවඳ මුසු කෙරුව ඔය රුවැතියේ
    මගෙ ජීවෙ ඔබ නේද මනමාල මැඩුසාවියේ
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මගේ ලේ බිවුව ම මදුරුවොත් ‍මැරෙනව. ඒක නිසා පරිසමින් ඉතින් :rofl:

    mata mthakai mai nngi podi kale le bila baluwa.. she didnt like it.... i liked it hmmmmmmmmmmmm good memories :love::love:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මගේ ලේ බිවුව ම මදුරුවොත් ‍මැරෙනව. ඒක නිසා පරිසමින් ඉතින් :rofl:

    මගේ ලේ බිව්වම මදුරුවෝ මත් වෙනවනේ බන් ඇයිද දන්නැනේ :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මගේ ලේ බිව්වම මදුරුවෝ මත් වෙනවනේ බන් ඇයිද දන්නැනේ :rolleyes::rolleyes:

    නයි ලේ වලට නාගීන සිංදුව මික්ස් වෙලානෙ තියෙන්නෙ දැන්. ඒක වෙන්න ඕන.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata mthakai mai nngi podi kale le bila baluwa.. she didnt like it.... i liked it hmmmmmmmmmmmm good memories :love::love:

    ලේ කියල සරුවත් වීදුරුවක් බොන්න ඇති :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ලේ බොන්නේ නෑනේ මදුරුවෝ :rolleyes::rolleyes:

    මදුරුවන්ටත් දුක හිතෙන්න ඇති. ගැහැණු ළමයි ඉන්නවනෙ ඔයාගෙ ලේ බොන්න :P
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown