~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒවනම් ෂුවර් නෑ. හදන තැනටවත් එන්න දෙන්නෙ නැහැලුනෙ කට්ටියට.
    ඔව් මම දැක්ක මොන මොනවද කෑන් වල දාගෙන අරන් යනව පිටිපස්ස පැත්තෙන්. තනිකර වස අපිට කවල තියෙන්නේ මේ මනුස්සය. අර සරා එහෙම මේ ටිකේ නිකන් තෝන්තු වෙලා වගේ කවි ලිය ලිය ඉන්නේ විස අයිස් කාල තමා :no:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයිස් පලම් හදන්න ගන්න පැණිද :baffled: ඔය මනුස්සය කෙමිකල් ජාති දාන්නේ පැණි කියල :yes:

    එදා එහෙනං රසයි රසයි ගගා කුරත් එක්කම කෑවේ... :frown::frown::frown::frown: බොහොම අමාරුවෙන් කොලේ ගලවාගෙන කන්න කිව්වේ නැත්තන් කොළෙත් බඩේනෙහ් :frown::frown::frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් මම දැක්ක මොන මොනවද කෑන් වල දාගෙන අරන් යනව පිටිපස්ස පැත්තෙන්. තනිකර වස අපිට කවල තියෙන්නේ මේ මනුස්සය. අර සරා එහෙම මේ ටිකේ නිකන් තෝන්තු වෙලා වගේ කවි ලිය ලිය ඉන්නේ විස අයිස් කාල තමා :no:

    :no::no::no: අද මුදලට හෙට ණයට.... ඉල්ලපන්කෝ ආයිමත් :angry::angry::angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඒවනම් ෂුවර් නෑ. හදන තැනටවත් එන්න දෙන්නෙ නැහැලුනෙ කට්ටියට.

    උඩට උඩුවියන් පයට පාවඩ දාලා හදන්නේ මේ අයිස් පලම්... ඔව්.. :yes::yes: වැඩ කරන පිරිස විතරයි ගන්නේ :yes::yes::rolleyes::rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් මම දැක්ක මොන මොනවද කෑන් වල දාගෙන අරන් යනව පිටිපස්ස පැත්තෙන්. තනිකර වස අපිට කවල තියෙන්නේ මේ මනුස්සය. අර සරා එහෙම මේ ටිකේ නිකන් තෝන්තු වෙලා වගේ කවි ලිය ලිය ඉන්නේ විස අයිස් කාල තමා :no:

    ඒ ගෙනියන්නේ කිරි... ඕක ඉස්සරහ පැත්තෙත් අරන් එන්න බෑ.. කොල්ලෝ කුරුට්ටෝ හොට දානවා කිරි බෝතල් වලට :oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එදා එහෙනං රසයි රසයි ගගා කුරත් එක්කම කෑවේ... :frown::frown::frown::frown: බොහොම අමාරුවෙන් කොලේ ගලවාගෙන කන්න කිව්වේ නැත්තන් කොළෙත් බඩේනෙහ් :frown::frown::frown:
    ඇත්තනේ මත් වෙන්න ජාති දාල කුරත් කන තරමට සිහි විකල් වෙනවා ඕව කාපුවම. :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මම දැක්ක මොන මොනවද කෑන් වල දාගෙන අරන් යනව පිටිපස්ස පැත්තෙන්. තනිකර වස අපිට කවල තියෙන්නේ මේ මනුස්සය. අර සරා එහෙම මේ ටිකේ නිකන් තෝන්තු වෙලා වගේ කවි ලිය ලිය ඉන්නේ විස අයිස් කාල තමා :no:

    එහෙම ද? එහෙනම් හැමදේ ම පිටිපස්සෙ ඉන්නෙ මේ හොර අයිස්පලන් කාරය? :shocked::shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඩට උඩුවියන් පයට පාවඩ දාලා හදන්නේ මේ අයිස් පලම්... ඔව්.. :yes::yes: වැඩ කරන පිරිස විතරයි ගන්නේ :yes::yes::rolleyes::rolleyes:

    අයිස් පලන් කියල ෂුවර් ද ඒ හදන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තනේ මත් වෙන්න ජාති දාල කුරත් කන තරමට සිහි විකල් වෙනවා ඕව කාපුවම. :angry:

    අර නයි පාතාලයාව කෑව ම මදුරුවො මත් වෙනව කිවුවෙත් ඔය නිසා ද දන්නෙ නෑ :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම්
    තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇත්තනේ මත් වෙන්න ජාති දාල කුරත් කන තරමට සිහි විකල් වෙනවා ඕව කාපුවම. :angry:

    එක උයාගෙ පෙරේතකමනේ එකක් ඇති කිව්වම තව තව ඉල්ලනෝ :dull::dull::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rolleyes::rolleyes: අද චන්ද්‍රකිණ්නරාවිය සිහිවෙනව වගේ.

    නැහැ ඉතිං උදේට දාගත්ත සිංදුව හැන්දෑවෙනකම්ම රිපීට් වෙනවනේ... ඒ හැටි...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයිස් පලන් කියල ෂුවර් ද ඒ හදන්නෙ?

    ඔව් දොවාගත් කිරි වලින් පරිපුර්ණ කෘත්‍රිම විෂ රසායන ද්‍රව්‍ය නොමැති අයිස් පලම් :love::love::love::rolleyes::rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම ද? එහෙනම් හැමදේ ම පිටිපස්සෙ ඉන්නෙ මේ හොර අයිස්පලන් කාරය? :shocked::shocked:
    ඔව් ඔව් :yes: දේවාලේ ගාව කුඹුක් ගහේ බැඳලා දිමි ගොටු දාමු මමනං කියන්නේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ගෙනියන්නේ කිරි... ඕක ඉස්සරහ පැත්තෙත් අරන් එන්න බෑ.. කොල්ලෝ කුරුට්ටෝ හොට දානවා කිරි බෝතල් වලට :oo::oo:
    වැස්සිගේ පොටෝ එකක් නැතුව විස්වාස කරන්න බෑ :no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නැහැ ඉතිං උදේට දාගත්ත සිංදුව හැන්දෑවෙනකම්ම රිපීට් වෙනවනේ... ඒ හැටි...

    ඒව හොඳ වැඩ :D රිපීට් කර කර අහන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් :yes: දේවාලේ ගාව කුඹුක් ගහේ බැඳලා දිමි ගොටු දාමු මමනං කියන්නේ :yes:

    දාල ඇත්ත එළියට ගමු. වීඩියෝ කරල සෝෂල්මීඩියාවලට දෙමු.