~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ විතරක්ද දිය යටින් ගිණ්දර ගෙනියන්න...

    අපිනම් දිය යටින් ගින්දර ගෙනිහිල්ල නෑ. හැබැයි දිය යටින් ගිණි ගෙනියට අයට අපිට මුකුත් කරන්නත් බෑ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    දුක තමයි ජයංගනී :P (දැන් රංජනි නෙමෙයි ත්‍රෙන්ඩ් එක ජයංගනී)

    ජයාංගනී... ජයාංගනී...
    ජයංගනීට මාළු ගෙනාවා....

    එතකොට ලේ හැලිලද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    අපිනම් දිය යටින් ගින්දර ගෙනිහිල්ල නෑ. හැබැයි දිය යටින් ගිණි ගෙනියට අයට අපිට මුකුත් කරන්නත් බෑ :rofl:

    කඳුල අතරින් හිනා වෙනව කියන්නෙ දිය යටින් ගිණ්දර ගෙනියන එක තමා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කඳුල අතරින් හිනා වෙනව කියන්නෙ දිය යටින් ගිණ්දර ගෙනියන එක තමා...

    නැහැ. දිය යටින් ගින්දර ගෙනියනව කියන්නෙ වෙන එකක්. දිය යටින් ගින්දර ගෙනියන එකෙන් අනිත් අයටයි කරදර වෙන්නෙ. කඳුළු අතරින් හිනාවෙන එකෙන් අනිත් අයට හොඳක් වෙන්නෙ. :P අපෝ තාම ළඳරුවෙක් වගේනෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    නැහැ. දිය යටින් ගින්දර ගෙනියනව කියන්නෙ වෙන එකක්. දිය යටින් ගින්දර ගෙනියන එකෙන් අනිත් අයටයි කරදර වෙන්නෙ. කඳුළු අතරින් හිනාවෙන එකෙන් අනිත් අයට හොඳක් වෙන්නෙ. :P අපෝ තාම ළඳරුවෙක් වගේනෙ.

    අනිත් අයට හොඳ කරන්න ඇයි අපි කඳුලු හෙලන්නෙ අපිටත් හිනා වෙන්න බැරිද...
    කවුද අපේ හිනාව නැති කලේ.. මොකද්ද එහෙම කරන්න තියන අයිතිය...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනිත් අයට හොඳ කරන්න ඇයි අපි කඳුලු හෙලන්නෙ අපිටත් හිනා වෙන්න බැරිද...
    කවුද අපේ හිනාව නැති කලේ.. මොකද්ද එහෙම කරන්න තියන අයිතිය...

    තමන්ට ඕනනම් හිනාවෙන්න පුළුවන්නෙ. ඇයි ඒකට අනිත් අයට දොස් කියන්නෙ? තමන් අඬනවනම් අඬන්නෙත් තමන් නිසා මිසක් අනිත් අය නිසා නෙමෙයිනෙ? තමන්ගෙ හිත නිසානෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    තමන්ට ඕනනම් හිනාවෙන්න පුළුවන්නෙ. ඇයි ඒකට අනිත් අයට දොස් කියන්නෙ? තමන් අඬනවනම් අඬන්නෙත් තමන් නිසා මිසක් අනිත් අය නිසා නෙමෙයිනෙ? තමන්ගෙ හිත නිසානෙ.
    මොනවද මේ මිනිස්සු කියන්නේ ඇත්තට අඬනවලු හිනාවෙනවලු :baffled: