~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජයංග මහතා ධර්මයේ හැසිරෙන දරුවෙක් වාගේ :P

    සමහරවිට ගැහැණු දරුවන්ගෙ පොටෝ දැක්ක ම ධර්මය මතක් වෙනව ඇති. :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    11-colour-manual-canvas-printing-waterproof.jpg

    ආ මේවට එහෙමද කියන්නේ :baffled:

    අපිට නං උපතින්ම ඕව තියෙනවනේ ඇඟේ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරවිට ගැහැණු දරුවන්ගෙ පොටෝ දැක්ක ම ධර්මය මතක් වෙනව ඇති. :rolleyes:
    නැතුව නැතුව :yes: මම දැක්කා එලකීරි වාසීන්ට පිළිකුල් භාවනාව කරන්න පහසු වෙන්න ගැහැණු ළමයින්ගේ පොටෝ ත්‍රෙඩ් පවා දානවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැතුව නැතුව :yes: මම දැක්කා එලකීරි වාසීන්ට පිළිකුල් භාවනාව කරන්න පහසු වෙන්න ගැහැණු ළමයින්ගේ පොටෝ ත්‍රෙඩ් පවා දානවා

    කොච්චර පින් අතේ වැඩක් ද ඒ ජයංගනී මහතා කරන්නෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹ කරන චෝදනා මුළු හිත ම පාරනා
    ආදරේ සුසුම් උඩු සුළඟෙ පාවෙනා
    බය හිතෙන යොජනා දුක එක්ක හැංඟුනා
    තාම උණුහුමයි ඇස් හඬන කාරනා
    ආයේ එන්න කියලා යන්න කාරනේ රවටනා
    පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා

    ගායනය :- ඉසුරු රන්දික