ජයංග මහතා ධර්මයේ හැසිරෙන දරුවෙක් වාගේ![]()
සමහරවිට ගැහැණු දරුවන්ගෙ පොටෝ දැක්ක ම ධර්මය මතක් වෙනව ඇති.

ජයංග මහතා ධර්මයේ හැසිරෙන දරුවෙක් වාගේ![]()

එළකිරියේ නං හිනා හතරයි නෙ
මද සිනාව
හික් හික් සිනාව
හැක හැක සිනාව
හොක්කි හොක්කි හූ හිනාව
නැතුව නැතුවසමහරවිට ගැහැණු දරුවන්ගෙ පොටෝ දැක්ක ම ධර්මය මතක් වෙනව ඇති.![]()
මම දැක්කා එලකීරි වාසීන්ට පිළිකුල් භාවනාව කරන්න පහසු වෙන්න ගැහැණු ළමයින්ගේ පොටෝ ත්රෙඩ් පවා දානවා
හතරයි... හතර හිනා...
පූසෝ නං හිනාවෙන්නෙම නෑ නෙ එකක්වත් තියෙනවද මන්දමගේ ද අනිත් අයගෙ ද?

නැතුව නැතුවමම දැක්කා එලකීරි වාසීන්ට පිළිකුල් භාවනාව කරන්න පහසු වෙන්න ගැහැණු ළමයින්ගේ පොටෝ ත්රෙඩ් පවා දානවා



ඕවා බලල කී දෙනෙක් මනුස්ස සරීරෙ අනියත බව අවබෝධ කරගෙන ඇද්ද
ඕවා බලල කී දෙනෙක් මනුස්ස සරීරෙ අනියත බව අවබෝධ කරගෙන ඇද්ද![]()

කොපිරයිට්ස් තියෙනවා ඕවටදැන් මේක බලාගෙන වෙන වෙන ෆ්රී දෙන ඒවත් විකුනන්න දායිද දන්නේ නෑ අපේ උන්![]()

පූසෝ නං හිනාවෙන්නෙම නෑ නෙ එකක්වත් තියෙනවද මන්ද![]()

නැතුව නැතුවමම දැක්කා එලකීරි වාසීන්ට පිළිකුල් භාවනාව කරන්න පහසු වෙන්න ගැහැණු ළමයින්ගේ පොටෝ ත්රෙඩ් පවා දානවා

දැන් මේක බලාගෙන වෙන වෙන ෆ්රී දෙන ඒවත් විකුනන්න දායිද දන්නේ නෑ අපේ උන්![]()
