~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ආ මේක ස්ලෝ වෙනවද කියන්න නම් දැනුමක් නෑ

    මට මේක බාන්න තැනක් තියද කියන්න දන්නෙත් නෑ

    මේක 700Kb ඇප් එකක් ..........:rolleyes:

    මගේ ලඟ ඇප් එක නෑ ඉන්ස්ටෝල් කරපු එක තියෙන්නෙ ......:rolleyes:
    ithin oke name eka mokadda
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :baffled:

    මට මතක ලොකුම එකක් තමා ඕක උන් ඇත්තටමත් තාම තරහයි :lol::lol::lol::lol:

    අහ එහෙම ද? ඒ කාලෙ කොහොමත් ඒ යූසර් එක්ක වලි ගොඩක් ගියානෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ මේක ස්ලෝ වෙනවද කියන්න නම් දැනුමක් නෑ

    මට මේක බාන්න තැනක් තියද කියන්න දන්නෙත් නෑ

    මේක 700Kb ඇප් එකක් ..........:rolleyes:

    මගේ ලඟ ඇප් එක නෑ ඉන්ස්ටෝල් කරපු එක තියෙන්නෙ ......:rolleyes:

    Singlish එක නෙමෙයිනෙ?