~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මට නිල නොවන ආරංදියක් ආවා.... ඒ නූල නිසා උගේ යාලුවෝ ඌට විහිලුකරලා.... ඒ නිසා ඌ එල්ලිලා මැරිලා කියලා..... ඇත්තද දන්නේ නෑ....


කවුද කිවුවෙ එයාද (ඔබේ ඇය/ඔහු අයිස්)
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මෝලා එහෙම නෑ ඌ පිටිපස්සෙ ඉන්න එකා තමා එහෙම ......
    අයිසා ඉස්සර හොදයි නේද :rofl:

    කොල්ලෝ විහිලු කරනවා කියලා එලකිරි ආපු නැති එකා ගැනද උඹ ඔය කියන්නේ....:lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උබලගෙ සබ්ජෙට් එකනෙ උබලා දන්නවා .....
    හැබැයි දන්න අය ලේසියකට කියලා දෙන්නෙ නම් නෑ:sorry:

    මොකක්ද බං ඔකේ කියලා දෙන්න තියෙන්නේ.... මදර් බෝඩ් එකේ අංකේ ගහලා කැටලොග් එක ගත්තානම් පාට වලට අදාලව වයර් ටික අමුනන්න තියෙන්නේ... සිම්පල් වැඩ බං... කොහෙද තොපි ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ වෙන වෙන මගුල් වලටනේ....