මට නිල නොවන ආරංදියක් ආවා.... ඒ නූල නිසා උගේ යාලුවෝ ඌට විහිලුකරලා.... ඒ නිසා ඌ එල්ලිලා මැරිලා කියලා..... ඇත්තද දන්නේ නෑ....
මෝලා එහෙම නෑ ඌ පිටිපස්සෙ ඉන්න එකා තමා එහෙම ......
අයිසා ඉස්සර හොදයි නේද

ice karaya hoda eka
මෝලා එහෙම නෑ ඌ පිටිපස්සෙ ඉන්න එකා තමා එහෙම ......
අයිසා ඉස්සර හොදයි නේද

ubawa hodata amathala thibba lokka mama dekka eke![]()

මම අමතපු ටික දැක්කේ නැතැයි....mama nam dekke ne ewa delete karalaneමම අමතපු ටික දැක්කේ නැතැයි....
ehema beri karanne ne ban hee hee
ubalata pikshuda ban
net eke onama ekaka manual eka thiyenawa ban
galawanna karanna wisheshayen lap ehema![]()
උබලගෙ සබ්ජෙට් එකනෙ උබලා දන්නවා .....
හැබැයි දන්න අය ලේසියකට කියලා දෙන්නෙ නම් නෑ
බයයි මොනවා හරි උනොත් ආයි කඩේට අරං ගියාම ලැජ්ජා වෙන්නනෙ වෙන්නෙ .........

හැමදාම බයේ ඉඳලා බෑ බං....දිව පිච්චුනාදපුලාම් පුලාම් ගාන්නේ
![]()