~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බං... බෝඩ් එකෙත් ගහලා තියෙනවා....

    ඒව ඉතින් ගහගත්ත කියල ලෙඩේ තියෙන්නෙ කොහෙ ද කියල හොයන එකනම් ඒ තරම් සිම්පල් නැහැනෙ :D ඔන්න ඉතින් කෑලි තියෙනවනම් හැම එක ම මාරු කර කර බලන්න පුළුවන්.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඒව ඉතින් ගහගත්ත කියල ලෙඩේ තියෙන්නෙ කොහෙ ද කියල හොයන එකනම් ඒ තරම් සිම්පල් නැහැනෙ :D ඔන්න ඉතින් කෑලි තියෙනවනම් හැම එක ම මාරු කර කර බලන්න පුළුවන්.

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කලොත් ඉරානෙ උන්ට කොරියා උන්ට වගේ

    හෙහෙ මල් බබා අර ඉස්සර මෙමෙ එකක හිටිය පොර වගේ ඉදී
    අර ලැප් එකක් තියං ඉදං හිටපු කෙනා
    denata nam ehema wei kiyala mokuth igiyak nehe neda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒක තමයි දවසේ වලිය. පිදුරු ටිකක් දාන්න ඔන්න ඔහෙ. හැබැයි අවුල තියෙන්නෙ ඔයා ත්‍රේඩින් කළා ද කියල අහපු ගමන් මාරු වෙන් වෙයි :rofl::rofl:
    එහෙම අයට විතරක් පේන්න නං ඒවා කරන තැනක දාගන්න එපැයි :yes: එළකිරියේ දැම්ම කියන්නේ ඉතින් කළා නොකලා කතා වැඩක් නෑනේ :P
     
    ඒක තමයි දවසේ වලිය. පිදුරු ටිකක් දාන්න ඔන්න ඔහෙ. හැබැයි අවුල තියෙන්නෙ ඔයා ත්‍රේඩින් කළා ද කියල අහපු ගමන් මාරු වෙන් වෙයි :rofl::rofl:

    කොහෙද අනේ ඕක තියෙන්නෙ