xp wala gahapu ewa 10 eke gahanna puluwan. Program eke properties walin xp wala wage run karanna hadaganna puluwan


1500ක් ද කොහෙද දුන්නා.... කැඩ් හොඳේ
වෝටිං නෑනෙ .............
ඕක ගන්න සල්ලි දෙන්නත් උනාද
නෑ සොනික් එක එහෙම වැඩ නෑ මගෙ එකේ නම් වැඩ කරණ ඒවා ගන්න තැනක් කියන්න කො එකක් දෙකක්
ආ බාන්න තැනක් දෙන්නකො
යකෝ මම දැන් කැනඩාවේ ස්ථිර පදිංචි.... Permanent Resident![]()


1500ක් ද කොහෙද දුන්නා.... කැඩ් හොඳේ




සොනික් මොන ගේම් එක ද?


ඔයා කැමති ගේම්වල නම් කියන්නකො. ඒව වැඩ කරන විදි තියෙනව
හා මං හිතෙ රිපියල් කියලා .......
ආ හාහා
වෝටිං නැතුව රජයේ ජොබ් දෙන්නෙ ඔහේ සෙනග නැද්ද බං