~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඔසී ඉන්න කට්ටියගෙ ටිකක් නම් බැලුවා යාලුවෙක්ගෙ ෆෝන් එකකින් ඒවා නම් මරු
    කොලිටියියත් හොදයි ..........


    උඹල ඉතිං හොරාටම බලපල්ල.... ශෙයා පාරක් දාන්න එපා ඒවගෙ හොඳ දේවල්
     
    ජොබට ආපු මුල් කාලේ කලු පාටට පොඩ්ඩක් සීන්.... ටිකක් වැඩ පෙන්නුවාම කට්ටිය සැලෙන්ඩර්... දැන් ලොක්කා වගේ ඉන්නවා... ආපු කාලේ බල්ලා වගේ හිටියා...


    :rofl::rofl:

    ඒකියන්නෙ ඔහේ ඒවා සැරටම තියනවා.........

    ඔයා විතරද කල්ලෙක් ඉන්නෙ ......:rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :rofl::rofl:

    ඒකියන්නෙ ඔහේ ඒවා සැරටම තියනවා.........

    ඔයා විතරද කල්ලෙක් ඉන්නෙ ......:rolleyes:

    තව උන් දෙන්නෙක් ඉන්නවා... මෙහේ සැරට තියෙනවා... ඒත් උන් පෙන්නන බයයි.... කේස් එකක් දැම්මෙතේ හිරේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අර කී 4න් ගහන එක උඩ පහල දෙපැත්තට
    මයික්‍රො මීඩියා හරි මොකක් හරි ප්ලේයර් එකකින් ප්ලේ වෙන්නෙ :rolleyes::rolleyes:

    ඔයා කියන්න Flash Games. ඒව Windows XP Compatibility Mode එකට දාල රන් කරල බලන්න.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මෝලියෙක් සෙට් වෙලාවත්ද දන්නෙ නෑ
    හෆොයි :baffled::baffled::baffled:


    එහෙමනම් ඉතිං මේකෙ කොට කොට ඉන්නෙ නෑ ඇස් ඇම් ඇස් තමයි