kohomada meyalage adare tharama..< 3 ara kammali meow la tika kale..Lol

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    47575856_1177856912377050_9077819915930435584_n.jpg


    47689353_2055623631200582_8841763565539950592_o.jpg


    47684141_1356576867810937_7570759966718427136_n.jpg


    47681143_1356576904477600_9043504003408723968_n.jpg


    47574379_1356576941144263_37048834571894784_n.jpg
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    අන්තිම ට 4 දෙනෙක් ඉතුරුවෙලා හිටියා, ලොකුමා එකා, එයාගෙ දුව, දුවගෙත් දුව ඒ දුවගෙත් දුව, කලින්ම හිටපු, ආච්චි ලා සෙට් එක මැරුනා, මුල්ම පූසි ව ගත්තෙ පොඩිම කාලෙ, මීයො අල්ලන්න කියලා ගෙනාවේ , මම එතකොට ඉස්කොලෙ යනවා , මම හුරතල් කරලා හැදුවෙ , උගෙන් පටන් ගන්න එක 7 ක් වෙනකම් අවා, අන්තිම 4 දෙනා ව දාලා එන්න උනා, අපි ගෙවල් මාරු කරපු නිසා, ගෙදරින් ගෙනියන්න දුන්නෙ නෑ, ,:( මතක් වෙන කොටත් දුකයි, :sorry: