~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහොමද මණ්ඩප මිත්‍රවරුනි...:D
    පසුගිය දින දෙකේම සංචාරක සමූහයක බොහොම බරපතල සංචාරක සංවාදයක හිටි නිසා මණ්ඩපය පැත්තට ආවේ නෑ.:sorry:
    සරාගේ කවි ත්‍රෙඩ් එකට නම් සහභාගී උනා.....
    හොඳ වැඩක්. කාලීනයි.:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමද මණ්ඩප මිත්‍රවරුනි...:D
    පසුගිය දින දෙකේම සංචාරක සමූහයක බොහොම බරපතල සංචාරක සංවාදයක හිටි නිසා මණ්ඩපය පැත්තට ආවේ නෑ.:sorry:
    සරාගේ කවි ත්‍රෙඩ් එකට නම් සහභාගී උනා.....
    හොඳ වැඩක්. කාලීනයි.:yes:

    :yes::yes: වැඩේ හොඳයි. නිර්මාණ හැකියාව ‍කාගෙත් දියුණු වෙන එක හොඳ දෙයක්. අනිත් එක මිනිසත්කමටත් ඒක ටිකක් හෝ දායක වෙනව.

    එළ එළ එහෙනම් ලොකු සංවාදය ඉවර ද දැන්? තව කවියක් ලියන්න එහෙනම් :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes: වැඩේ හොඳයි. නිර්මාණ හැකියාව ‍කාගෙත් දියුණු වෙන එක හොඳ දෙයක්. අනිත් එක මිනිසත්කමටත් ඒක ටිකක් හෝ දායක වෙනව.

    එළ එළ එහෙනම් ලොකු සංවාදය ඉවර ද දැන්? තව කවියක් ලියන්න එහෙනම් :D

    අපොයි ඔව්.....තියෙන පොඩි හැකියාව වැඩි දියුණු කර ගත්තහැකි......

    ඔව්. ඒ සංවාදය ඉවරයි. අපැහැදිලි කරුණු 2,3 පැහැදිලි කර ගත්තා.:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපොයි ඔව්.....තියෙන පොඩි හැකියාව වැඩි දියුණු කර ගත්තහැකි......

    ඔව්. ඒ සංවාදය ඉවරයි. අපැහැදිලි කරුණු 2,3 පැහැදිලි කර ගත්තා.:yes:

    ඔයාගෙ ගමනාන්තයන්හි මනරම් දසුන් නෙත ගැටෙන කල ඉබේ ම කවි සිතුවිලි දලුලා වැඩෙයි. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑට කෑවද මල් මණ්ඩප වැසියෝ ටික

    තාම නෑ. කටුස්සට අද කොයි ඇඹේනිය ද සප්පායමට දේවල් පිලියෙල කළේ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයාගෙ ගමනාන්තයන්හි මනරම් දසුන් නෙත ගැටෙන කල ඉබේ ම කවි සිතුවිලි දලුලා වැඩෙයි. :D

    නෑ......ඒ තැන් වල තියෙන්නේ නිහඬ තාවය.

    Melody of Silent....:love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ......ඒ තැන් වල තියෙන්නේ නිහඬ තාවය.

    Melody of Silent....:love::love::love:

    එහෙනම් කැරලි කේෂ කළනයෙන් ද දුඹුරු පැහැ වතින් ද දැකුම්කලු වූ සුන්දරියන් ගැන කවියක් ලියමු.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුළඟට ලෙලෙන තුරුලිය නගනා රාවේ
    සියොතුන් ගයන ගී පදවැල් ගෙන ආවේ
    හෙමිහිට ගලන දිය පාරක නැඟි රාවේ
    සිත ගත පිනවනා හැඟුමයි ගෙන ආවේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුළඟට ලෙලෙන තුරුලිය නගනා රාවේ
    සියොතුන් ගයන ගී පදවැල් ගෙන ආවේ
    හෙමිහිට ගලන දිය පාරක නැඟි රාවේ
    සිත ගත පිනවනා හැඟුමයි ගෙන ආවේ

    ලස්සනයි නේ.....එළිසමය එක්ක ලස්සන කවියක්. :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සනයි නේ.....එළිසමය එක්ක ලස්සන කවියක්. :love:

    ස්තූතියි. ඒත් ඉතින් ඒක ලස්සන නෑ :D හැකියාව නැහැ ඉතින් ඔය එක එක ඒව නිකන් දානව :D