Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    patta wenada wagema honda lipiyak


    +25 Rep.
    Thanks bro
    ස්තුතියි බ්‍රොරෝ
    Welcome bro
    Ow machan.. Makola porak innawa minihage asawa thibune vezel ekak ganna. Kohoma hari 64kata vezel RS 2016 white ekak aragena. Padui e ganata.

    e ganna kotath 1st owner kiyala RS eke Dual clutch seen eka 2016 idala na kiyala.
    Godak un danne na seen eka. ekko care karanne na anthimata aragena anathai.

    දැන් ගොඩක් උන් කියන බොරුවක් තමයි බං ඒක. 2016 න් උඩ ඔය ප්‍රශ්නේ එන්නෙ නෑ කියන එක. :dull:
    සමහරු විසෙල් ගත්තට ඕවගේ තාක්ෂනික පැත්ත ගැන අබ ඇටේක දෙයක් දන්නෙ නැ. ඉතිං අරං අමාරුවේ වැටෙනකල් තේරෙන්නෙත් නෑ. මොකද තාක්ෂනය ගැන තේරුමක් නැත්තං ඇල්ටො එක වගේ විසෙල් එක පාවිච්චි කරන්න හිතනවා.

    tfs bro
    rep++
    Thanks bro
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    "එකක් තමයි කන්දකදි බ්‍රෙක් එකෙන් කකුල ඉවත් නොකරන්න වගබලාගන්න ඕනේ"


    මේ ගැන තව විස්තර කරනවද , කොහොමත් කන්දක යද්දී brake කරන්නේ නැනේ පාගනවා මිසක්
    ඒ කිව්වේ කන්දකදී නවත්තන් ඉන්නකොට.


    Thanks bro
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Sale karayo rs eka wikunanawa thaama oka kiyala fb group wala ehema oya case eka ahala thibbith kawruhari man nam kiyanne stafford motors call karala ahanna aluth rs walath kiyaka un replacement karanawada kiyala..... anika dan tax ekath ekka overpriced
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Grace එකකට පට්ට ආසාවක් තියෙනවා...... ඔය ක්ලච් මගුල නිසා බයයි. අනික අපි වැඩි හරිය කොළඹ ට්‍රැෆික් එකේනෙ යන්නෙත්...... !!

    :no::no: දැනට ඔය වැගන් ආර් එක උඹට හොදා බං
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Mage yuwekge GP5 dual clutch case awa.

    Stafford 4.5k da koheda illuwa. Pora 1.5kara pita tanakin atawala vikunala dammma.

    E nisa owa gannakota parissamin ban.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kandy පාර ටිකක් හොදයි මචන්.. රත්නපුර පාරෙන් බදුල්ලට යනකොට සාමාන්‍යෙන් බෙරගල හංදිය පහු කරල හපුතලේ කන්ද යනකොට ඉන්නව Vezel සෙට් එක පාර අයිනෙ..

    August වල අපි යනකොට පාර අයිනෙ Vezel 3 ක් තිබුන.. අලුත් 2017 වගේ vezel එකකුත් තිබුන.. :yes:

    මොන අවුල තිබුනත් කට්ටිය තාමත් vezel එක ගන්න එකයි අවුල බන්.. Honda එකත් Dual clutch එකම බදාගෙනම ඉන්නව.. :yes:

    සමහරු ඔය විසෙල් එකේ පෙනුමට ආසයි. එහෙම ආස අය ඩුවෙල් ක්ලච් ප්‍රශ්නයක් තියනවා කියලා දන්නෙ නෑ. මොකද එහෙම අයගේ වාහනවල යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය ගැන දැනුම නිල්. ඉතිං හැම වාහනයකම යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය දකින්නේ සාමාන්‍ය විදිහට. ඉතිං ඕක ගන්නවා.

    නිතරම මහාවිශාල ට්‍රැෆික් සෙට් වෙන, මහ කදුවලත් ට්‍රැෆික් තියන, විසෙල් විකිණෙන ප්‍රධාන රට ලංකාව වෙන්න ඇති. ඒ නිසා හොන්ඩා එකට ඕකේ නරක ප්‍රතිචාරය දැනෙන්නෙ නෑ. ඩුවෙල් ක්ලච් වල තියන අනිත් හොද හේතු නිසා ඕක වාහන වලට හයි කරනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thanks for sharing++
    welcome bro


    ඕකට ඉතින් බන් වෙට් ක්ලච් එකක් දාන්ඩ් බැරිද :oo:
    වෙට් ක්ලච් දැම්මත් ඒක වැඩ කරන්නේ ගියර් බොක්ස් එකේ ඔයිල් බාත් එක ඇතුලේ. ඉතිං ලොකු වෙනසක් තියෙයිද කියලා කියන්න බෑ.


    ෆිට් එකෙත් ඩුවල් ක්ලච්ලු නේද, ඇයි ඒකෙ ලෙඩේ ගැන් ඔච්චර කතා වෙන්නෙ නැත්තෙ , ඒකෙ බර අඩු හින්ද ඔච්චර ඉක්මනට ලෙඩ එන්නෙ නැද්ද :oo:

    ඔව් එක බර අඩුයි. ඒ නිසා විසෙල් එකේ තරම් හීට් වෙන්නෙ නෑ. ඉතිං ආයුකාලය තරමක් වැඩි. නමුත් ගැටලුව එන්න පුලුවන්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Honda ලංකාවට ඩුවල් ක්ලච් වාහන එවන්නෙ නෑනේ. ජපානෙ කන්ඩිෂන්ස් වල ඕක ලංකාවේ තරම් ස්ට්‍රෙස් එකක් යටතේ වැඩ කරන්නෙ නෑ ඉතිං හොන්ඩට අවුලක් නෑ :D

    :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D
    :D:D
    ..පට්ට :cool:..
    Thanks
    :D
    Supiri bn
    Thanks
    Thanks මචන් Good article.Brake Hold button eka thiyenne එක තියෙන්නේ ඕකට තමා. Audi එකෙත් එනවා brake hold එකක් මම හිතුවේ ඕක එන්නේ ලේසියට කියල traffic condition වලට .මම හිතන්නේ issue eka reduce කරන්න තමා dual clutch walata ඕක එන්නේ

    https://www.audi-technology-portal.de/en/drivetrain/transmission-technologies/s-tronic_en

    :yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සමහරු ඔය විසෙල් එකේ පෙනුමට ආසයි. එහෙම ආස අය ඩුවෙල් ක්ලච් ප්‍රශ්නයක් තියනවා කියලා දන්නෙ නෑ. මොකද එහෙම අයගේ වාහනවල යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය ගැන දැනුම නිල්. ඉතිං හැම වාහනයකම යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය දකින්නේ සාමාන්‍ය විදිහට. ඉතිං ඕක ගන්නවා.

    නිතරම මහාවිශාල ට්‍රැෆික් සෙට් වෙන, මහ කදුවලත් ට්‍රැෆික් තියන, විසෙල් විකිණෙන ප්‍රධාන රට ලංකාව වෙන්න ඇති. ඒ නිසා හොන්ඩා එකට ඕකේ නරක ප්‍රතිචාරය දැනෙන්නෙ නෑ. ඩුවෙල් ක්ලච් වල තියන අනිත් හොද හේතු නිසා ඕක වාහන වලට හයි කරනවා.



    මටනම් CVT එකට වඩා Dual clutch එකේ හොදක් නම් පේන්නෙ නැ බන්.. Traffic , උස කදු එහෙමනම් ලංකාවට වඩා තියන රටවල් ඕනි තරම් තියනවනෙ.. Japan වලත් ලංකාවට වඩා ලොකු Traffic එකක් තියනව.. ලංකාවෙනම් බස්නාහිර පලාතෙ විතරයි ටිකක් ලොකු traffic එකක් එන්නෙ.. ඒත් Vezel එකේ clutch අවුල අනික් පිට town වලම use කරන වාහන වලත් එනව.. :yes:

    Toyota නම් JDM ගහන Vitz එකෙත් CVT use කරනව, ඒක lowest ම grade vehicle එකක් වෙලත්.. Honda තාම Dual clutch එක තියාගෙන ඉන්නව.. :confused:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තාම Toyota CHR එකේනම් අවුලක් පේන්න නැහැ නේද බන්.. Turbo එකේ අවුල් තියනවද බලන්න තව අවුරුදු 4 ක් වත් ඉන්න වෙයි වගේ.. :yes: