oya vezel eke heat wenawa kiyanne ethakota clutch eka neda? Normally api Engine heat wenawa kiyanne Radiator eke wathura adu wela Engine eka heat wena ekatane.
ඔව් විසෙල් එකේ හීට් වෙන්නේ ක්ලච් එක. වැඩේ කියන්නේ ඒක ක්ලච් එකේ ආයුකාලයට බලපානවා. මොකද ක්ලච් දෙකක් එකට තියන සංකීරණ යුනිට් එකක් ඒක.
සාමාන්‍යයෙන් එන්ජින් එක හීට් වෙනවා කියන්නේ රේඩියේටර් එකේ වතුර අඩුවෙලා, වෝටර් පම්ප් එක වැඩ කරන්නෙ නැති වෙලා, ෆෑන් එකේ හෝ ෆෑන් බෙල්ට් වල දෝශ ඇවිල්ලා එන්ජින් හීට් වෙනවට. ඒක වෙනයි, මේක වෙනයි. ඒක වලක්වාගත හැකි දෙයක්. එන්නෙත් තාක්ෂණික දෝශයක් නිසා. මේක වලක්වා ගන්න අමාරු දෙයක්. එන්නේ ඩිසයින් එක නොගැලපීම නිසා.