පිස්සු බන්.![]()
ගිහින්ද කොහෙද

බයිට් එකට ගන්නවත් කවුරුත් නෑ

එකෙක් රෙප් ත්‍රෙඩ් එකක් දාල ඒකට පොඩ්ඩක් ගියා

පිස්සු බන්.![]()

උදේටයි හවසටයි සහමන් පැකට් දෙකක් දාල තේ බීපන්. මෙන්තෝල් දාල හුමාලය අල්ලපන් හවසට.ආ මාමේ මටත් මේකේ ඉදලා සෙම හැදිලා

මම මේකෙ පොස්ට් නොදා ඉන්න තීරනේ හිටියේ..එත් ප්‍රශ්නයක් ඇවිත් නිසා කමෙන්ට් කරන්න හිතුවේ...ඔව් නිකි ඔයා හරි..ඔයා කීප වතාවක් ම කිවිවා..එත් නාවේ දැන් යන පිලිවෙල අල්ලන්නෙ නැති නිසා...
මේක මගෙ පෞද්ගලික අදහසකට මිස වෙන දෙයක් නෙමෙයි..මම අදටත් මේක බලනවා මේක යන විදිහට මට පෙනවා...
මේක චැට් එකක්..ඔව් එත් මේක පටන් ගත්තෙ මෙකෙ ස්පැම් පොස්ට් දාන්න හො කෙල්ලන්ගෙ ෆොටොස් දාන්න හො කුනුහර්ප කියන්න හො විහිලුවට මඩ ගහගන්න විදිහට පෙන්නලා චීත්ත වැඩ කරන්න නෙමෙයි...මොකද මේ කිරියෙ ඔනි තරම් ත්‍රෙඩ් තියෙනවා ඔය හැමදෙටම...
ලොකෙ අලුත් වෙනවා..කිසිම දෙයක් එකම විදිහට පවතිවි කියලා අපිට විස්තර කරන්න හො බලාපොරොත්තු වෙන්න බැ...අපිට වෙනස් විම් වලට අත් හැරිම් වලට අනුගත වෙන්න වෙනවා..එ වගෙම අපි කොච්චර කැමති උනත් ඔනිම දෙයක අවසානයක් තියෙනවා..මම මේකට ආවේ පලවෙනි එකෙ ඉදලා.දැන් යන්නෙ 15 වෙනි එක..මම 13ක් එක්කම හිටියා.දැන් ඇති..අපි වයසයි...අලුත් අය මේක කරගෙන යන එක තමා හොද..අලුත් අයට තැන දෙන්න පරන අය අයින් වෙන්න ඔනි..එක තමා ලොක ස්බාවය..
ඉස්සරත් අපි වලි දාගෙන තියෙනවා..එත් කවදාවත් තරහා වෙලා නැ..පෞද්ගලිකව මඩ ගහගන්නෙ නැ...ඔය කටුස්සා ට එහෙම නොකියපු කතාවක් නැ..ඇරො ව වැස්සියෙක් ටම බන්දලා දුන්නා..එවා සුන්දර වලි..60 දශකේ එක්ක 90 දශකේ සංසදනය කරන එක වැරදි..එ වගෙ පරන චැට් එක්ක අලුත් එවා සංසන්දනය කරන එකත් වැරදි..
අපේ කාලේ මේවා මේම උනේ නැ හාමුදුරුවනේ කියාගෙන එකම රාමුවකට හැමදෙම වෙවි කියන අදහස මා ලග නැ...මම අපහසුතාවයට පත්වෙන තැන මම ඉන්නෙ නැ..එක මගෙ හැටි
මම කාටවත් දොස් කියන්නෙ හො චෝදනා කරනවා නෙමෙයි..එක තෙරුම් ගනි කියලා හිතනවා..
වචනෙකින් හරි කාගෙම හරි හිත් රිදවිමක් ඇති උනා නම් සමාවෙන්න..මම මේක ඇඩ්රස් කලේ nkට විතරක් උනේ මාව මේකට නැවත ගෙන්න ගන්න එයා ගොඩාක් මහන්සි උන නිසා...
හමුවිම වෙන්විම ලොකේ හැටි..හැම සතුටම කෙලවරම දුකකුත් ඇති..
මේක තමා ලොක සත්‍යය..ඔයාලා මේක කරගෙන යන්න..හැමදාම එකම තත්වයෙ ඉන්න බැ...පරන අය අයින් වෙන්න ඔනි අලුත් අයට තැන දෙන්න.....![]()

එහෙනං
බදින්නෙ කෙල්ලෙක් නෙවෙයි ආයිබෝං

අසහනකාරයො සෙට් එකක් ඉන්නව දැන්. අල්ලන් බයිට් කරපන් ඔච්චරම ඕනනම්ගිහින්ද කොහෙද
බයිට් එකට ගන්නවත් කවුරුත් නෑ
එකෙක් රෙප් ත්‍රෙඩ් එකක් දාල ඒකට පොඩ්ඩක් ගියා![]()

උදේටයි හවසටයි සහමන් පැකට් දෙකක් දාල තේ බීපන්. මෙන්තෝල් දාල හුමාලය අල්ලපන් හවසට.
ඕක අඩුවෙනවා දවස් තුන හතරක් යද්දි.![]()

එහෙනං
අසහනකාරයො සෙට් එකක් ඉන්නව දැන්. අල්ලන් බයිට් කරපන් ඔච්චරම ඕනනම්
මම නම් හිතුනොත් ත්‍රෙඩ් එකකට reply එකක් දානවා එච්චරම තමයි බන්. ඉස්සර වගේ ආතල් ගන්න යන්නෙ නෑ.![]()

කෙනෙකුට කැමති නම් ත්‍රෙඩ් එකක comment කරන්න පුලුවන්. අකැමති නම් නොකර ඉන්න පුලුවන්.මම මේකෙ පොස්ට් නොදා ඉන්න තීරනේ හිටියේ..එත් ප්‍රශ්නයක් ඇවිත් නිසා කමෙන්ට් කරන්න හිතුවේ...ඔව් නිකි ඔයා හරි..ඔයා කීප වතාවක් ම කිවිවා..එත් නාවේ දැන් යන පිලිවෙල අල්ලන්නෙ නැති නිසා...
මේක මගෙ පෞද්ගලික අදහසකට මිස වෙන දෙයක් නෙමෙයි..මම අදටත් මේක බලනවා මේක යන විදිහට මට පෙනවා...
මේක චැට් එකක්..ඔව් එත් මේක පටන් ගත්තෙ මෙකෙ ස්පැම් පොස්ට් දාන්න හො කෙල්ලන්ගෙ ෆොටොස් දාන්න හො කුනුහර්ප කියන්න හො විහිලුවට මඩ ගහගන්න විදිහට පෙන්නලා චීත්ත වැඩ කරන්න නෙමෙයි...මොකද මේ කිරියෙ ඔනි තරම් ත්‍රෙඩ් තියෙනවා ඔය හැමදෙටම...
ලොකෙ අලුත් වෙනවා..කිසිම දෙයක් එකම විදිහට පවතිවි කියලා අපිට විස්තර කරන්න හො බලාපොරොත්තු වෙන්න බැ...අපිට වෙනස් විම් වලට අත් හැරිම් වලට අනුගත වෙන්න වෙනවා..එ වගෙම අපි කොච්චර කැමති උනත් ඔනිම දෙයක අවසානයක් තියෙනවා..මම මේකට ආවේ පලවෙනි එකෙ ඉදලා.දැන් යන්නෙ 15 වෙනි එක..මම 13ක් එක්කම හිටියා.දැන් ඇති..අපි වයසයි...අලුත් අය මේක කරගෙන යන එක තමා හොද..අලුත් අයට තැන දෙන්න පරන අය අයින් වෙන්න ඔනි..එක තමා ලොක ස්බාවය..
ඉස්සරත් අපි වලි දාගෙන තියෙනවා..එත් කවදාවත් තරහා වෙලා නැ..පෞද්ගලිකව මඩ ගහගන්නෙ නැ...ඔය කටුස්සා ට එහෙම නොකියපු කතාවක් නැ..ඇරො ව වැස්සියෙක් ටම බන්දලා දුන්නා..එවා සුන්දර වලි..60 දශකේ එක්ක 90 දශකේ සංසදනය කරන එක වැරදි..එ වගෙ පරන චැට් එක්ක අලුත් එවා සංසන්දනය කරන එකත් වැරදි..
අපේ කාලේ මේවා මේම උනේ නැ හාමුදුරුවනේ කියාගෙන එකම රාමුවකට හැමදෙම වෙවි කියන අදහස මා ලග නැ...මම අපහසුතාවයට පත්වෙන තැන මම ඉන්නෙ නැ..එක මගෙ හැටි
මම කාටවත් දොස් කියන්නෙ හො චෝදනා කරනවා නෙමෙයි..එක තෙරුම් ගනි කියලා හිතනවා..
වචනෙකින් හරි කාගෙම හරි හිත් රිදවිමක් ඇති උනා නම් සමාවෙන්න..මම මේක ඇඩ්රස් කලේ nkට විතරක් උනේ මාව මේකට නැවත ගෙන්න ගන්න එයා ගොඩාක් මහන්සි උන නිසා...
හමුවිම වෙන්විම ලොකේ හැටි..හැම සතුටම කෙලවරම දුකකුත් ඇති..
මේක තමා ලොක සත්‍යය..ඔයාලා මේක කරගෙන යන්න..හැමදාම එකම තත්වයෙ ඉන්න බැ...පරන අය අයින් වෙන්න ඔනි අලුත් අයට තැන දෙන්න.....![]()
හෙහෙ කොක්ටේල් පාටියක් තිබ්බා
පොෂ් පීපල්![]()
මොන පොෂ් ද බං ලස්සන කෑල්ලක්වත් හිටියෙ නෑ
උඹලට මොන කෙල්ලොද කුක්කො![]()
එහෙමයි කියලා මැරෙන්න බෑනෙ ............
ඒක නිසා කෙල්ලෙක් හොයාගන්නම වෙනවා ...............
උදව්වක් කරං යන්න ...............
පත්තරේ දැන්වීමක් දාපන්![]()
එහෙනං![]()
ෆාමසියෙන් ඉල්ල්පන් මෙන්තෝල් කැට පැකට් එකක් දෙන්න කියලා.
මම නම් පෙත්තක් ගහන එක තමා කරන්නෙ..........
වෙන්ටලින් රෝසපාට එක...
ඩිරි පිරින් සුදුපාට එක ..
සමහන් දවසක් දෙකක් බිවුවා ඒක කටට සැරයි
මෙන්තෝල් කියන්නෙ මොනවද දන්නෙ නෑ

මම මේකෙ පොස්ට් නොදා ඉන්න තීරනේ හිටියේ..එත් ප්‍රශ්නයක් ඇවිත් නිසා කමෙන්ට් කරන්න හිතුවේ...ඔව් නිකි ඔයා හරි..ඔයා කීප වතාවක් ම කිවිවා..එත් නාවේ දැන් යන පිලිවෙල අල්ලන්නෙ නැති නිසා...
මේක මගෙ පෞද්ගලික අදහසකට මිස වෙන දෙයක් නෙමෙයි..මම අදටත් මේක බලනවා මේක යන විදිහට මට පෙනවා...
මේක චැට් එකක්..ඔව් එත් මේක පටන් ගත්තෙ මෙකෙ ස්පැම් පොස්ට් දාන්න හො කෙල්ලන්ගෙ ෆොටොස් දාන්න හො කුනුහර්ප කියන්න හො විහිලුවට මඩ ගහගන්න විදිහට පෙන්නලා චීත්ත වැඩ කරන්න නෙමෙයි...මොකද මේ කිරියෙ ඔනි තරම් ත්‍රෙඩ් තියෙනවා ඔය හැමදෙටම...
ලොකෙ අලුත් වෙනවා..කිසිම දෙයක් එකම විදිහට පවතිවි කියලා අපිට විස්තර කරන්න හො බලාපොරොත්තු වෙන්න බැ...අපිට වෙනස් විම් වලට අත් හැරිම් වලට අනුගත වෙන්න වෙනවා..එ වගෙම අපි කොච්චර කැමති උනත් ඔනිම දෙයක අවසානයක් තියෙනවා..මම මේකට ආවේ පලවෙනි එකෙ ඉදලා.දැන් යන්නෙ 15 වෙනි එක..මම 13ක් එක්කම හිටියා.දැන් ඇති..අපි වයසයි...අලුත් අය මේක කරගෙන යන එක තමා හොද..අලුත් අයට තැන දෙන්න පරන අය අයින් වෙන්න ඔනි..එක තමා ලොක ස්බාවය..
ඉස්සරත් අපි වලි දාගෙන තියෙනවා..එත් කවදාවත් තරහා වෙලා නැ..පෞද්ගලිකව මඩ ගහගන්නෙ නැ...ඔය කටුස්සා ට එහෙම නොකියපු කතාවක් නැ..ඇරො ව වැස්සියෙක් ටම බන්දලා දුන්නා..එවා සුන්දර වලි..60 දශකේ එක්ක 90 දශකේ සංසදනය කරන එක වැරදි..එ වගෙ පරන චැට් එක්ක අලුත් එවා සංසන්දනය කරන එකත් වැරදි..
අපේ කාලේ මේවා මේම උනේ නැ හාමුදුරුවනේ කියාගෙන එකම රාමුවකට හැමදෙම වෙවි කියන අදහස මා ලග නැ...මම අපහසුතාවයට පත්වෙන තැන මම ඉන්නෙ නැ..එක මගෙ හැටි
මම කාටවත් දොස් කියන්නෙ හො චෝදනා කරනවා නෙමෙයි..එක තෙරුම් ගනි කියලා හිතනවා..
වචනෙකින් හරි කාගෙම හරි හිත් රිදවිමක් ඇති උනා නම් සමාවෙන්න..මම මේක ඇඩ්රස් කලේ nkට විතරක් උනේ මාව මේකට නැවත ගෙන්න ගන්න එයා ගොඩාක් මහන්සි උන නිසා...
හමුවිම වෙන්විම ලොකේ හැටි..හැම සතුටම කෙලවරම දුකකුත් ඇති..
මේක තමා ලොක සත්‍යය..ඔයාලා මේක කරගෙන යන්න..හැමදාම එකම තත්වයෙ ඉන්න බැ...පරන අය අයින් වෙන්න ඔනි අලුත් අයට තැන දෙන්න.....![]()
මොන මගුලක්ද ඕයි මේ
නිකම් කතා බහ කරන්න .........
මම මේකේ මුලින්ම දාපු පෝස් එක බලලා ඔයා කෝට් කලා කියලා හිතලා රිප්ලයි කලේ ..

මොන මගුලක්ද ඕයි මේ
පෝස්ට් තොගයක් multi quote කරලා බහුබූත කතාවක් කියලා![]()
මම කියපු දේකට දාපු රිප්ලයි එකක් ඔයා කෝට් කරලා තිබ්බෙ 
මම ඒකටයි රිප්ලයි කලේ ............
ෆාමසියෙන් ඉල්ල්පන් මෙන්තෝල් කැට පැකට් එකක් දෙන්න කියලා.
හුමාලය අල්ලනකොට පොඩි කැට දෙක තුනක් විතරක් දාපන් කිලෝ ගණන් දාන්න එපා.![]()