~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාව මෙන්ශන් කලෙ නැ..ඔයා හේතු දන්න නිසායි ඔයාට එක තෙරුම් ගන්න නිසයි කිවිවෙ...
    අනික් අයව හදලා ගන්න පොඩි අය නෙමෙයි නෙ මල්ලි...අනික වෙනස් විම් ඔනි...

    ඔයාගේ කැමැත්තක් අක්කා :D
    කාටවත් බලෙන් කාවවත් මණ්ඩපේ තියාගන්න බෑනේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පරණ ගඩොල් වගයක් තිබුනෙ දේවාලේ පිටිපස්සේ, ඒව කුඩු කරලා ගහමු :yes:

    :D:D:D අන්න එහෙම කරමු... :rofl::rofl: (හිමිට මිරිස් වලට ප්‍රතිපාදන වෙන් කරගමු) :rofl:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    පොඩි කකුල් මනුස්සයාගේ කතාව බාන ගමන් ඉන්නේ අද බලන්න ඕනේ :P ඔයා හොඳයි කිව හින්දමයි බාන්නේ ඕං


    heh heh ela ela :cool::cool:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකනේ මෙටල් දාන්නේ හුරතල් පුසන්ගේ බල්ලනෙන් පොටෝ නෙ :yes:

    උඹ තමා මේකේ අනං මනං දාන්නේ :angry:

    උබට පේන්න ඕක දැම්මේ :angry:
    අහල පහල ඇදුම් නැතිව ඉන්න කටුස්සියන්ගේ පොටෝ අරන් මේකේ දානවා
    ඉතින් කොහොමෙයි ත්‍රෙඩ් එකේ සදාචාරය පවත්වාගෙන යන්නේ :angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකනේ මෙටල් දාන්නේ හුරතල් පුසන්ගේ බල්ලනෙන් පොටෝ නෙ :yes:

    උඹ තමා මේකේ අනං මනං දාන්නේ :angry:
    ඉස්ටෝරු කාමරේ හිටපු බළල් පැටි‍යා ඉන්නවද දන්නෙ නෑ. ගිහින් බලන්න ඕන. :baffled:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :yes::yes::yes:
    අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හිටියනම් හොදට වද දෙන්න තිබ්බා :sorry:


    :rofl::rofl: apoo. mn nn gahanna ynne ne eki kochara waradi kalath. you knw why becz she is always right..:rolleyes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මේකේ පොටෝ දැම්මේ නැතිඋනාට කමක් නෑ
    අර ත්‍රෙඩ් එක අප්ඩේට් නොවුනොත් අන්න එදාට බලාගමු


    heh heh haaa haaa:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අර බීකරයක බැහැල හිටපු සුදු පුසද :P
    AYXSADH.jpg



    ඩ‍යල් එක පොහොර ගෝනි අස්සෙ හැංගිල හිටි‍යෙ :rofl:
    ලොකු පූසි නෑ :oo: